අරුණ් නැතුව ජයශ්‍රීලට ඔය ගමන එන්න අමාරුයි බං.අරුණ් සුපිරි දක්ශයෙක්.ඒ කාලේ අමතක නෑ අපට..කට්ටිය එකතු වෙනවා නම් හොදයී.ඒත් ඒක වෙන්නෙම නැති වෙයි..ඕකුන් මරාගෙන ඇත්තේ හේන කේස් ඔය ගෲප් වල කට්ටිය අතරේ..ඔව් ඉස්සර ජය ශ්‍රී ප්‍රසිද්ද වෙන්න පටන් ගත්ත කලේ හා උපරිම ප්‍රසිද්ද උන කාලේ අරුණ හැම සින්දුවකම හිටිය, හැම මියුසිකල් ෂෝ එකකම හිටපු පොරක්. අපිට මුලින්ම ජය ශ්‍රී කිව්වම මතක මේ තුන්දෙනා... එක පාරම අරුණ නැති උනා.
හවුලේ කැඳත් එපා කියලනේ කියන්නේඅම්මෝ පුතෝ ලංකාවේ උන් එක්ක නීත්‍යනුකූල ගිවිසුමක් නැතුව බුලත් විට කඩයක්වත් දාන්න හොඳ නෑ.
මේ කියන්න එක ඇත්ත ද කියලා හරියටම දන්නෙත් නෑ. කියන විදියට Austria වල නඩුවක් දාන්න නේද ඕන?

Me poto eke inna hucanna kawda? Aruna liyan kawwda,? Jayasri la qwe anunge sindudaවහාම ක්ක්රියාත්මක වන පරිදි ජයශ්‍රීගේ වැඩ තහනම් කරලා බන්![]()
මෙච්චර කෙස් දාගෙන මුන් අපහු කවදාවත් එකතු වෙන එකක් නම් නැ.. බලන් ගියාම අරුණ කියන එකානේ සින්දු ඔක්කොම වගේ ලියල තියෙන්නේ..අරුණ් නැතුව ජයශ්‍රීලට ඔය ගමන එන්න අමාරුයි බං.අරුණ් සුපිරි දක්ශයෙක්.ඒ කාලේ අමතක නෑ අපට..කට්ටිය එකතු වෙනවා නම් හොදයී.ඒත් ඒක වෙන්නෙම නැති වෙයි..ඕකුන් මරාගෙන ඇත්තේ හේන කේස් ඔය ගෲප් වල කට්ටිය අතරේ..
අරුණ ලියා තමා ඔය ෆොටෝ එකේ ඉන්නේ..Me poto eke inna hucanna kawda? Aruna liyan kawwda,? Jayasri la qwe anunge sinduda




ඔය බෑන්ඩ් එකනම් මම කැමති එකක් නෙමේ. ඔහොම කිවුවම මට ප්‍රශ්නෙ වෙන පැත්තක් පේනවා.jayasri la austria wala register karalanam ithin ehen thama case eka danna one neda, oka wadak wena ekak na.
austria wala music pulisher meheta dei proofs, ethakota wade close.
@aruna1අරුන් ලියන් කිරියේ ඉන්නවා...මේක දැක්කොත් replay එකක් දාපන් අයියේ![]()
Lankawe hawle wedak karoth antimata yalu kamath netiwenawa. Onna oka nisa thama hawl karayo set karaganna beri antimata tibba yalukamuth na.
hawle kedath epa kiyanne okai