mun dan video danne nane.
hama ekama ehemai. Dubbing, editing, anan manam reddawal karanna gihin godak unge content eka guu. Block and Dino unath ehemai. anith service karana ewun mungen gana kada gannawa wage. editing dubbing camera arawa mewwa walata. mulinma video baluwe picture quality ekata nemene.
Math tiktok eke dakala tama youtube video eka baluwe ow lassana ne ara sinhala film wala gon music wage ewa dalaමේ නූල දැකල, සර්ච් කරල තමයි අලුත් වීඩියෝව බැලුවෙ...
කලින් ඒව තරං ලස්සන නෑ මටනං...
හොදයි මචන්. සීසන් 01 ඉදන්ම බලපන්. නැත්නම් අලුත් එපිසොඩ්ස් වල ලින්ක් වෙන තැන් පැටලෙනවා.Kolombia hodaida machan
මෙන්න කන්ටෙන්ට්. මාත් කිරියේ එවුන් කියලා තමයි බලන්න පටන් ගත්තේ.
https://www.youtube.com/channel/UCPpvyKrN0dA1_D2RL8mORVA