3rd dose

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    තුන්වෙනි ඩෝස් එක ගත්තා. ඕන කෙනෙක්ට ඕන සෙන්ටර් එකකින් විදගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කලින් විදපු සෙන්ටර් එක අදාල නෑ ලු.
    දෙවැනි ඩෝස් එක අරන් සති 12ක් සම්පූර්ණ නම් විඳින්න පුළුවන්. සයිඩ් ඉෆේක්ට්ස් තිබ්බොත් මේකේ දාන්නම්
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තුන්වෙනි ඩෝස් එක ගත්තා. ඕන කෙනෙක්ට ඕන සෙන්ටර් එකකින් විදගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කලින් විදපු සෙන්ටර් එක අදාල නෑ ලු.
    දෙවැනි ඩෝස් එක අරන් සති 12ක් සම්පූර්ණ නම් විඳින්න පුළුවන්. සයිඩ් ඉෆේක්ට්ස් තිබ්බොත් මේකේ දාන්නම්
    Do not promote 3rd dose.side effects are far dangerous.name one politic men who took the 3rd dose.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,717
    46,109
    113
    ගහපු දවසේ OK.ඊළග දවසේ ඉඳන් තමා පටන්ගන්නෙ..හොඳට වතුර බීපන්.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    Do not promote 3rd dose.side effects are far dangerous.name one politic men who took the 3rd dose.
    🙁 එහෙම ප්‍රමෝට් එකකට නෙවෙයි දැම්මේ විදගන්න කට්ටිය දැනුවත් වෙන්න කියලා. ඕවගේ හොඳ නරක් දන්නේ නෑ ඉතින්. අවුල කියන්නේ පළවෙනි දෙකම මොඩර්නා. මේක ෆයිස 🙁
    Do you know or hear about any side effects? 🙄

    ගහපු දවසේ OK.ඊළග දවසේ ඉඳන් තමා පටන්ගන්නෙ..හොඳට වතුර බීපන්.
    Thanks bro 👍
    ------ Post added on Dec 19, 2021 at 5:17 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    සයිඩ් ඉෆෙක්ට්ස්නං මන්ද...
    ගහපු දවස් දෙකේ හෙන ගැහුව වගේ ගතියක් තිබුණ...
    Hmm එහෙම වෙයි වගේ තමයි. පැය 6න් 6ට පැනඩෝල් බිව්වොත් එච්චර අවුලක් නෑ වගේ හැබැයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,326
    113
    Colombo, Sri Lanka
    Received 3 rd does yesterday.
    Had about 6 vodka shots after that.

    No any side effects so far.
    Feels good.
    drunk dog GIF