3rd dose

mr_steal_yo_girl

Active member
  • Dec 3, 2021
    163
    160
    43
    Animated GIF

    dan 3rd does gahu wata passe samahara un
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    තුන්වෙනි ඩෝස් එක ගත්තා. ඕන කෙනෙක්ට ඕන සෙන්ටර් එකකින් විදගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කලින් විදපු සෙන්ටර් එක අදාල නෑ ලු.
    දෙවැනි ඩෝස් එක අරන් සති 12ක් සම්පූර්ණ නම් විඳින්න පුළුවන්. සයිඩ් ඉෆේක්ට්ස් තිබ්බොත් මේකේ දාන්නම්
    system fail oracle wadak karoth ithin aye lol
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    boru katha ban.. mata nam kisima awulak naha.. ape ammath gahuwa.. diabetics thiyenawa ammata.. oya inne yasa ageta..
    අපේ අම්මත් විදගත්ත. අම්මාටත් ඔය ලෙඩවල් තියෙනවා. ඔව් එහෙම ලොකු අවුලක් නෑ ඉතින්. පස්සේ මොනවා හරි ඉෆෙක්ට් එයිද කියලා පොඩි මේවා එකක් තියෙනවා හැබැයි
     
    • Like
    Reactions: Solo Rider

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    mama ada ude ghin 3rd dose eka gatta Viharamahdewi park eke center eken.
    eka gatta gaman panadol dekak ethanidama biwa. kisima awmaruwak tybune na mata nam. Passe aye peya 6kin aye panadol dekak gatta.
    den a gatta panadol deke power eka ghin.. mama aye panadol gatte na.
    den nam atha ridenwa.. atha ussanna amarui.. Una gathiyak nam awema na.. Panadol beepu nisa wenna athu. heta kyannam mokda une kyala..

    magen reply ekak heta awe nethi unoth man merila ........ :|
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    mama ada ude ghin 3rd dose eka gatta Viharamahdewi park eke center eken.
    eka gatta gaman panadol dekak ethanidama biwa. kisima awmaruwak tybune na mata nam. Passe aye peya 6kin aye panadol dekak gatta.
    den a gatta panadol deke power eka ghin.. mama aye panadol gatte na.
    den nam atha ridenwa.. atha ussanna amarui.. Una gathiyak nam awema na.. Panadol beepu nisa wenna athu. heta kyannam mokda une kyala..

    magen reply ekak heta awe nethi unoth man merila ........ :|
    Una nAtuwa ata ridenawa kiyanne sohon lakunu lu 😜
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Today Morning update...

    Mama thama merune na.. hoda sihiyen innwa..
    Athe kekkuma nam hodtama wedi.. atha ussannawath ba.. a athin kisima weda krnna ba..
    ඉක්මනින්ම සිංහල හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවෙන්න , නැත්තම් ලඟම ආයුර්වේද රෝහලට යන්න.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අද විදින්න ඉන්නෙ. බලමු අප්පුවා කියන විදියට මැරෙයි කියල.
    ගහපු ගමන් මැරෙන්නෙ වයසක අය. තරුණ අයට වදින්නෙ තැපෑලෙන්. 🤗

    අපේ පැත්තෙ ඕවිටි වල ගොවිතැනට මිනිස්සු එන්නෙ නෑ වැඩ කරන්න බෑ මහන්සියි කියලා ඔය ජරාව ගහගත්තට පස්සෙ. 😡

    මෙහෙම ගියොත් එන අවුරුද්දේ අග කන්නත් කෑම නැති වෙයි. 🙄

    හැබැයි අපිට නම් එහෙම වෙන්නෙ නෑ. 😁
     
    • Sad
    • Like
    Reactions: B.Chat and shen2020

    Sen-lu

    Well-known member
  • ගහපු ගමන් මැරෙන්නෙ වයසක අය. තරුණ අයට වදින්නෙ තැපෑලෙන්. 🤗

    අපේ පැත්තෙ ඕවිටි වල ගොවිතැනට මිනිස්සු එන්නෙ නෑ වැඩ කරන්න බෑ මහන්සියි කියලා ඔය ජරාව ගහගත්තට පස්සෙ. 😡

    මෙහෙම ගියොත් එන අවුරුද්දේ අග කන්නත් කෑම නැති වෙයි. 🙄

    හැබැයි අපිට නම් එහෙම වෙන්නෙ නෑ. 😁
    උඹ කියන එකත් හරි. තුන්වේලම කොස්, බතල, දංකුඩ ගිලින උන්ට ඔය වැක්සීන් අහන්නෙත් නැතුව ඇති.

    අපිනම් Salmon Fillet එහෙම කන්නෙ. ඔය ගොයියො වැව්වත් නැතත් අපිට නම් කන්න තියෙනව. දැනුත් බර්ගර් එකක් ගන්න ඉන්නෙ පෝලිමේ. සූ ගාල පොෂ් පීපල්ස්ල පෝලිමේ.