Hmmata ow mcn..මිනිහා කොච්චර sex කරාද කියනවනම්, අද ලෝකෙ ජනගහනයෙන් 0.5% ක් පොරගෙන් කෙලින්ම පැවත එන අය..ඒ කියන්නෙ 16 million වගේ මිනිස්සු ප්රමාණයක්.ඉස්සරම කාලේ ලෝකේ හැම තැනම යුද්ද එහෙමයි.. මිනිස්සු මරල ගැනු ඔක්කොම දුෂණය කරනවා. තවත් උන් වහල්ලු විදියට අල්ලන් යනවා.. ඔය ජෙන්ජිස් කාන් එහෙම බලපන්, කොච්චර මිනිස්සු මැරුවද, ගැනු දුෂණය කරාද..
https://www.nationalgeographic.com/...5 percent,16 million descendants living today.
