the wonderful country

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,811
    35,685
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදීම නිසා ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවැත්වෙන කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් යොමු කර ඇත.

    නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින්, ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

    මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර,1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇති බවද පැවසේ.
    මින් ඉහත පාර්ලිමේන්තුවට කැඳවා යොහානි ද සිල්වාට උපහාර දැක්වීමට සූදානමක් පැවතියත් මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විරෝධය නිසා එය අත්හැර දමන ලදි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658

    jangiyak deela nadda?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    මේකට කියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. ඒ වුණාට ඕවා කියන්න ගිහින් කුහකයයි අරකයි, මේකයි කියලා ලේබල් ගහගන්න බෑ. ඒ හින්දා මුකුත් නොකියා ඉන්නම්. :dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේකට කියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. ඒ වුණාට ඕවා කියන්න ගිහින් කුහකයයි අරකයි, මේකයි කියලා ලේබල් ගහගන්න බෑ. ඒ හින්දා මුකුත් නොකියා ඉන්නම්. :dull:

    kuhaka kamatai, irisiyawatai thamai uba oya comment eka dala thiyenne

    p.s podi wihiluwak kare, ganan ganna epa
     
    • Haha
    Reactions: Stimulus mind

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාම අමරදේව මාස්ටර්ගේ භෂ්මාවශේෂ ජයරත්න මල් ශාලාවේ නේද???? අමරදේව සංගීත ආශ්‍රමයේ තැම්පත් කරන්න කියලා තාම තියාගෙන ඉන්නවා. ආශ්‍රමය බාගෙට හදලා ගරාවැටිලා. යෝහනිත් එක්ක බලද්දී අමරදේව මහත්තයා කරපු දෙයක් නැතුව ඇති නේද?? ☹️☹️☹️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    තාම අමරදේව මාස්ටර්ගේ භෂ්මාවශේෂ ජයරත්න මල් ශාලාවේ නේද???? අමරදේව සංගීත ආශ්‍රමයේ තැම්පත් කරන්න කියලා තාම තියාගෙන ඉන්නවා. ආශ්‍රමය බාගෙට හදලා ගරාවැටිලා. යෝහනිත් එක්ක බලද්දී අමරදේව මහත්තයා කරපු දෙයක් නැතුව ඇති නේද?? ☹️☹️☹️
    :(:(:(

    🙁😞 පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ ‘අමරදේව අසපුව’ කැලයට යයි 😞🙁
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    තාම අමරදේව මාස්ටර්ගේ භෂ්මාවශේෂ ජයරත්න මල් ශාලාවේ නේද???? අමරදේව සංගීත ආශ්‍රමයේ තැම්පත් කරන්න කියලා තාම තියාගෙන ඉන්නවා. ආශ්‍රමය බාගෙට හදලා ගරාවැටිලා. යෝහනිත් එක්ක බලද්දී අමරදේව මහත්තයා කරපු දෙයක් නැතුව ඇති නේද?? ☹️☹️☹️
    භෂ්මාවශේෂ nathuwa hadala name eka dammoth aul wage luda?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,245
    7,080
    113
    smelly-monkey-faint.gif
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,944
    6,824
    113
    Nawala
    jangiyak deela nadda?
    දීලා ... පහුවදාම ඒක සෝමරත්න දිසානායක හොරකම් කරලා ...

    මේකට කියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. ඒ වුණාට ඕවා කියන්න ගිහින් කුහකයයි අරකයි, මේකයි කියලා ලේබල් ගහගන්න බෑ. ඒ හින්දා මුකුත් නොකියා ඉන්නම්. :dull:

    ඕවා මොනවද බන් .... මහරජාට ප්‍රසස්ති ගී කිවා කියලා අ. 21-22 කෙල්ලෙක්ගෙ නමින් පාරවල් නම් කරපු රටක් මේක ....

    saheli.JPG

    ------ Post added on Dec 20, 2021 at 6:39 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    දීලා ... පහුවදාම ඒක සෝමරත්න දිසානායක හොරකම් කරලා ...

    ඕවා මොනවද බන් .... මහරජාට ප්‍රසස්ති ගී කිවා කියලා අ. 21-22 කෙල්ලෙක්ගෙ නමින් පාරවල් නම් කරපු රටක් මේක ....

    View attachment 154684
    ------ Post added on Dec 20, 2021 at 6:39 PM
    mathithuma, mathithuma, mathithuma..............
    thawa puka demu deshapaluwanta lol