මතක ඉස්සර රනිල් කුඹුරු ගොඩකරනවා කිව්වම අපි හිනා උනා. හැබැයි රනිල් ඒක කලාද ? නෑ....අපේ ස්වාමීන් වහන්සේලා ප්රමුක ප්රගතිශීලී ජනතාවගේ අධිරාජ්වාදී විරෝදය නිසා අකුලගන්න උනා
අපේ ස ඒකටත් එක්ක. කුඹුරු ගොඩ කරලා හාල් පිටරටින් ගේන්න කරන වික්රමය කොහොමද ? රනිල්ට හැරෙන්නවත් පුලුවන්ද ?
P.S - ස්වයං විවේචනයක් නොවේ.... ආඩම්බරයි ස