රනිල්ට වඩා ගෝටා ප්‍රායෝගිකයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මතක ඉස්සර රනිල් කුඹුරු ගොඩකරනවා කිව්වම අපි හිනා උනා. හැබැයි රනිල් ඒක කලාද ? නෑ....අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුක ප්‍රගතිශීලී ජනතාවගේ අධිරාජ්‍වාදී විරෝදය නිසා අකුලගන්න උනා

    අපේ ස ඒකටත් එක්ක. කුඹුරු ගොඩ කරලා හාල් පිටරටින් ගේන්න කරන වික්‍රමය කොහොමද ? රනිල්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    P.S - ස්වයං විවේචනයක් නොවේ.... ආඩම්බරයි ස 🖖
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    MaAws4M.jpg



    zK3wwSP.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    තෝ නම් කිසිම දෙයක් තේරෙන්නේ නැති මන්ද මානසික පොල් බූරුවෙක්
    ane ow, puka palagena hanguna mathaka nedda.
    uba manda manasika baiyek kiyala nodanne tho witharai,
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේකනෙ බන් සීන් එක. වේස ගෑණියෙක් මහ දවාලේ රෙද්ද ගලවලා දාලා හෙළුවෙන් හිටියා කියලා කවුරුත් කලබල වෙන්නෙ නෑ. ඒත් එහෙම නොවන ගෑණියෙක් රෙද්ද ගලවන්න හදනකොටම වට පිටේ ඉන්න මිනිස්සු ඇවිත් ඇඳුම් අන්දනවා, පවුලෙ ප්‍රශ්ණද කියලා අහනවා. උපදේශණ සේවා ලබලා දීලා උදව් කරන්න යනවා. හෙන කෙයාරින්නෙහ්. වේස ගෑණිට ඕවා කරන්න යන්නෙ නෑනේ.