රනිල්ට වඩා ගෝටා ප්‍රායෝගිකයි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොන බොරුද ගෝට ට වඩා රනිල් සිය ගුණයක් ප්‍රයෝගික යි :yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මතක ඉස්සර රනිල් කුඹුරු ගොඩකරනවා කිව්වම අපි හිනා උනා. හැබැයි රනිල් ඒක කලාද ? නෑ....අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුක ප්‍රගතිශීලී ජනතාවගේ අධිරාජ්‍වාදී විරෝදය නිසා අකුලගන්න උනා

    අපේ ස ඒකටත් එක්ක. කුඹුරු ගොඩ කරලා හාල් පිටරටින් ගේන්න කරන වික්‍රමය කොහොමද ? රනිල්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    P.S - ස්වයං වින්දනයක් නොවේ.... ආඩම්බරයි ස 🖖
    අතේ ගගහා තව බොරුත් කියලා
     
    • Haha
    Reactions: gamerlk