පාන් ගෙඩිය 100.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහලට.


    🔴 ත‍්‍රීවීල් ගාස්තුව 60%කින් වැඩි කරයි..

    නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ත‍්‍රීවීල් ගාස්තුව 60%කින් වැඩි කරයි..

    නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    xmas walin passe 60% wadi karala thiyan inna hati balamukoo.. :rofl:
    munta Rs 200 deela meter hadanna salli nalu, habai 60% mila wadi karala minissungen huran kanna puluwan...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    ත්‍රී විල් කාරයෝ පට්ට වැඩි කිරිල්ලක්නේ කරලා තියෙන්නේ
    ලීටරයකට 35-40ක් කරනවා නේද?
     
    • Like
    Reactions: Honda.putha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    That Era is coming
    පරණ පාන්

    කුපන් සලාක ක්‍රමයට හාල්

    බතල ගහල අල කාගෙන

    භූමිතෙල් කුප්පි ලාම්පු එළියෙන් ඉඳල

    දර ටික හොයල ලිප පත්තු කරන් ඉන්න වෙයි කියලද ?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    පරණ පාන්

    කුපන් සලාක ක්‍රමයට හාල්

    බතල ගහල අල කාගෙන

    භූමිතෙල් කුප්පි ලාම්පු එළියෙන් ඉඳල

    දර ටික හොයල ලිප පත්තු කරන් ඉන්න වෙයි කියලද ?
    Yep
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    hungry sri lanka GIF by Viber
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    🔴 ත‍්‍රීවීල් ගාස්තුව 60%කින් වැඩි කරයි..

    නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.
    aye ithin bus ekema thama bn yana wenne