Bridges Worldwide - AliExpress හොරකම

66000V

Well-known member
  • Jan 6, 2013
    2,251
    1,215
    113
    මගේ item 15 ක් විතර ලංකාවට ඇවිත් මාසයක්, උන් එවන්නේ නැනේ, මුන් හොරකම් කරනවද ?
    refund ගන්න එකත් තේරුමක් නැහැ, අපේ AliExpress එක Blacklist වෙන්ව.
    Normal පොස්ට් එන ඒවා ඉක්මනට එනවා.

    Gemak දෙන්න බැරිවෙයිද BW පරයන්ට ? :mad: :mad: :mad: :mad: :mad: :mad: :mad:


    මෙහෙම දිගටම වුනාම හදිස්සියට මොකුත් ගෙන්න බැනේ


    Reviews !
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මම මේ thread එකක් දාන්න හැදුවා විතරයි මගෙත් බඩු නැ..උන් ඉස්සෙල්ලාම සාමාන්‍ය තැපැල් හරහා එව්වා.ඉට පස්සෙ කුරියර් කරන්න ගත්තා certis එකෙන්..දැන් pronto එකට දිලා...ඉස්සර සාමාන්‍ය තැපැලෙන් එද්දි මාස දෙක තුනක් ගියත් ගෙදරටම බඩු එනවා..
    කුරියර් කරද්දි කුරියර් හුත්තලට පාර කියන්න Cl දිදි..තැපැලෙ එහෙම අවුලක් නැ කිලො පහක් වුනත් ගෙදරට ගෙනල්ලා දෙනවා තැපැල් මහත්තයා...
    Bw හුත්තල නිසා බඩු වෙච්ච දෙයක් නැ..
    Aliexpress එකට complain දාමු බං කට්ටියම එකතුවෙලා....ඉස්සර වගෙ සාමාන්‍ය විදිහටම එවන්න කියලා...
    පුළුවන්නම් දාන විදිහ මටත් කියපල්ල...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    pronto dana hama magulama gihin aran enawa mamanam redda. un genne ne dawas ganak yanakan branch eke tiyan innawa.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උඹල අනිත් වෙලාවට තැපැල් දෙපාර්තමේන්තුවට පලු යන්න බනිනවා ප්‍රයිවට් කරන්න ඕන කියලා පේනවනෙ ප්‍රයිවට් ඒවගේ රඟ 😂😂
     
    • Like
    Reactions: Yastysan