ගංජා vs කන්සා

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,983
    27,605
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කන්සා කියන්නේ ගහේ නම.
    ගංජා කියන්නේ මලට.
    ගංජා ගහනවා කියන්නේ මල ඔතල බොනවට.
    ගහේ කොළ වේලලා බොන්නේ නෑ.
    මල තමයි බොන්නේ.
    බෙහෙත් වලට ගහේ ගන්නේ මොන කොටස්ද මාත් දන්නේ නෑ :giggle:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    පස්පංගුවම ගන්නව
    ගොඩක් ගන්නෙ මලයි කොලයි විශහරනය කරල 🤭
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    විශහරනය karana eken wenne monada ban?
    ඒවල තියෙන psychoactive compounds(මත් කාරක)විනාශවීම හෝ ගොඩක් වෙලාවට අඩුවීම තමා වෙන්නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    කැද හදලබිව්වොත් වදින්නෙ නෑ. රෝල්කරල ගැහුවොත් වදිනවා
    වදින්නේ නැ බන්.. ඔතල ගහල තියනව පිස්සුවෙන් වගේ ඉස්සර ගස් හදාගෙනම..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වදින්නේ නැ බන්.. ඔතල ගහල තියනව පිස්සුවෙන් වගේ ඉස්සර ගස් හදාගෙනම..
    යාන්තම් වදිනව බන් මන්නම් ගහල තියෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,903
    113
    කන්සා කියන්නේ ගහේ නම.
    ගංජා කියන්නේ මලට.
    ගංජා ගහනවා කියන්නේ මල ඔතල බොනවට.
    ගහේ කොළ වේලලා බොන්නේ නෑ.
    මල තමයි බොන්නේ.
    බෙහෙත් වලට ගහේ ගන්නේ මොන කොටස්ද මාත් දන්නේ නෑ :giggle:
    mula, kola, ata, mal, pothu
     
    • Love
    Reactions: helplesser

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ එකෙක් ගෙදර හැදුව බන්. මල එනකොට සුවදට අහුවෙනො කියල ගැලෙවුව