3rd dose

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    Today Morning update...

    Mama thama merune na.. hoda sihiyen innwa..
    Athe kekkuma nam hodtama wedi.. atha ussannawath ba.. a athin kisima weda krnna ba..
    Mata num Ata echchara awulak na. Una wage. Atha widapu hariyen poddak ridenawa. Ega poddak ridenawa. Echcharai. Panadol biwwet na ada num una gatiyak adu hinda
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    අපිට හෙට ගහනවා කිව්වා ගහන්න හිතයි නොගන්න හිතයි
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    මේක ගැහුවට පස්සෙ දවස් කීයක් නොනා ඉන්න ඕනෙද?
    Dawas 2k ho 3k tamai nanna epa kiyanne

    3rd day Update -
    Den nam kisi awulak na.. gahapu thena alluwoth ridenwa.. a hera wena kisma awulak na..
    Heta weddi okkoma hari yai
    Ela. Matath Dan awulak na
    ------ Post added on Dec 22, 2021 at 7:00 PM
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    තුන්වෙනි ඩෝස් එක ගත්තා. ඕන කෙනෙක්ට ඕන සෙන්ටර් එකකින් විදගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කලින් විදපු සෙන්ටර් එක අදාල නෑ ලු.
    දෙවැනි ඩෝස් එක අරන් සති 12ක් සම්පූර්ණ නම් විඳින්න පුළුවන්. සයිඩ් ඉෆේක්ට්ස් තිබ්බොත් මේකේ දාන්නම්
    Mata nam godak amaru una.una dawas dekak tibba.enge amaruwa uparimai.
     
    • Sad
    Reactions: B.Chat