ගුලි එක්ස්පීරියන්ස්

shenat

Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    ඔය නියම ඖෂධය නෙවෙයි. ඕක විකෘති කරපු එකක්.

    නියම ඖෂධයේ නම ශ්‍රීමත් මදන මෝදකය.

    ඒකෙ නියමිත මාත්‍රාව අරගෙන අනිවාරයයෙන් නියම එළකිරි උණුවෙන් බොන්න ඕන.

    එතකොට ඔය වගේ මඤ්ඤං අතුරු ආබාධ නෙවෙයි එන්නේ.

    අස්ථි අස්සෙ තියෙන ඇටමිදුළු වලට ලේ සැපයුම වැඩි වෙන්න ගන්නවා.

    එතකොට එනවා ගැම්මක් ඇඟට. නිකන් ඉන්නම බෑ. වැඩක් කරන්නම ඕන. ඇස් දෙකේ පෙනීම වැඩි වෙනවා බලන් ඉද්දැද්දි. තව වාසි ගොඩයි.

    හරි එක හරියට කාපන් , බාල ලබ්බවල් කාලා ලබ්බ බස්සගන්නෙ නැතුව

    Hari eka kohenda ganne?

    Tawa wasi monawada?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    අවුලක් නෑ හෙල්දි. ලෙඩ හැදෙන එක ගොඩක් අඩු වෙනව.
    හැබැයි ඕනෑම දෙයක් ඕවර් කරන්න ගියොත් කෙල වෙනව. දිගටම හැබිට් එකක් විදියට අවුරුදු ගානක් ගන්න යන එක නම් එච්චර හොද වැඩක් නෙවේ. මොකද ගොඩක් sex කරන වෙලාවට ගන්න එක තමයි හොද ඉතින් ආතල් එකක් ගන්න ගත්තාටත් අවුලක් නෑ.
    THC ඇගට ගියාම ඉතින් dopamine වැඩියෙන් release වෙන්න ගන්නව. sex වල pleasure එක double tripple වෙනව. දෙතුන් පාරක් උනත් වැඩේ කරන්න පුළුවන් උපරිම ආතල් එකත් තියාගෙන. ඒත්ත ඉතින්ව දිගටම අවුරුදු ගානක් daily ගත්තොත් ED උනත් එන්න චාන්ස් එකක් තියනව. පාලනයක් තියාගෙන ඕන දෙයක්.
    Depression එන්නේ dopamine අඩු උනහමද බං?
    ED එනවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි..
    ගුලියෙන බාගයයි ගන්න කියන්නේ එක පාරකට. කිරිත් ගන්න ඕන .
    ඔය නියම ඖෂධය නෙවෙයි. ඕක විකෘති කරපු එකක්.

    නියම ඖෂධයේ නම ශ්‍රීමත් මදන මෝදකය.

    ඒකෙ නියමිත මාත්‍රාව අරගෙන අනිවාරයයෙන් නියම එළකිරි උණුවෙන් බොන්න ඕන.

    එතකොට ඔය වගේ මඤ්ඤං අතුරු ආබාධ නෙවෙයි එන්නේ.

    අස්ථි අස්සෙ තියෙන ඇටමිදුළු වලට ලේ සැපයුම වැඩි වෙන්න ගන්නවා.

    එතකොට එනවා ගැම්මක් ඇඟට. නිකන් ඉන්නම බෑ. වැඩක් කරන්නම ඕන. ඇස් දෙකේ පෙනීම වැඩි වෙනවා බලන් ඉද්දැද්දි. තව වාසි ගොඩයි.

    හරි එක හරියට කාපන් , බාල ලබ්බවල් කාලා ලබ්බ බස්සගන්නෙ නැතුව
    කාමේෂ්වරි රසායනය ( සෙවනගල, සංජීවනී) හොඳ එකද බං?
    ශ්‍රීමත් මාදන මෝදකය (day power) කියලා එකකින් ගහනවා. මොක්ක්ද හොඳ එක?
    වයස 21ට වැඩි නම්, වෛද්‍ය නිර්දේශයක් නැතුව ඕන තැනකින් ගුලි සල්ලි දිලා ගන්න පුලුවන්ද
    සමහර තැන්වල දෙන්නේ නෑ නේ.. සෙනග ඉන්නකොට දෙන්නේ නෑ
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    Sevanagala kiyala tiyena eka fake da?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ශ්‍රීමත් මාදන මෝදකය (day power) කියලා එකකින් ගහනවා. මොක්ක්ද හොඳ එක?
    ඈ ? දාපන් බලන්න ඒකෙ ෆොටෝ එකක්.

    Sevanagala kiyala tiyena eka fake da?
    ඒක කාලා බැලුවෙ නෑ තාම.
    ------ Post added on Dec 22, 2021 at 10:17 AM
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Depression එන්නේ dopamine අඩු උනහමද බං?
    ED එනවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි..
    ගුලියෙන බාගයයි ගන්න කියන්නේ එක පාරකට. කිරිත් ගන්න ඕන .

    කාමේෂ්වරි රසායනය ( සෙවනගල, සංජීවනී) හොඳ එකද බං?
    ශ්‍රීමත් මාදන මෝදකය (day power) කියලා එකකින් ගහනවා. මොක්ක්ද හොඳ එක?

    සමහර තැන්වල දෙන්නේ නෑ නේ.. සෙනග ඉන්නකොට දෙන්නේ නෑ
    එතකොට ගන්නෙ කොහොමද හරි විදියට
    ඕවා දෙන්නෙ හරි නම් වෛද්‍ය නිර්දේශයක් තියනවනම් විතරද
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට ගන්නෙ කොහොමද හරි විදියට
    ඕවා දෙන්නෙ හරි නම් වෛද්‍ය නිර්දේශයක් තියනවනම් විතරද
    ඔය වර්ගයේ බේත් පළවෙනියට දෙන ඒවා නෙවෙයි. ඕවා බොන්න කලින් බේතට හරියන්න ඇඟ ටියුන් කරල ඉන්න ඕන.
     
    • Like
    Reactions: Gihanjs

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඈ ? දාපන් බලන්න ඒකෙ ෆොටෝ එකක්.

    FB_IMG_1640155042332.jpg

    එතකොට ගන්නෙ කොහොමද හරි විදියට
    ඕවා දෙන්නෙ හරි නම් වෛද්‍ය නිර්දේශයක් තියනවනම් විතරද
    නෑ බං. දෙන තැන් තියනවා සමහර තැන්වල නෑ කියනවා. උන් බඩු තියාගෙන නෑ කියනවද දන්නේ නෑ
    ඔය වර්ගයේ බේත් පළවෙනියට දෙන ඒවා නෙවෙයි. ඕවා බොන්න කලින් බේතට හරියන්න ඇඟ ටියුන් කරල ඉන්න ඕන.
    කොහොමද bro tune කරන්නේ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩේ කොහෙන්ද යකූ ඒ ? මොන කඩෙන්ද ගත්තේ ? මාත් ගන්න ඕන ඕකක්.
    නෑ බං. දෙන තැන් තියනවා සමහර තැන්වල නෑ කියනවා. උන් බඩු තියාගෙන නෑ කියනවද දන්නේ නෑ

    කොහොමද bro tune කරන්නේ?
    ඒවාට කියන්නේ ශෝධන සහ සමන කර්ම කියලා. ආයුර්වේද රෝහලකින් නොමිලේ කරගන්න පුළුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Depression එන්නේ dopamine අඩු උනහමද බං?
    ED එනවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි..
    ගුලියෙන බාගයයි ගන්න කියන්නේ එක පාරකට. කිරිත් ගන්න ඕන .

    කාමේෂ්වරි රසායනය ( සෙවනගල, සංජීවනී) හොඳ එකද බං?
    ශ්‍රීමත් මාදන මෝදකය (day power) කියලා එකකින් ගහනවා. මොක්ක්ද හොඳ එක?

    සමහර තැන්වල දෙන්නේ නෑ නේ.. සෙනග ඉන්නකොට දෙන්නේ නෑ

    depression වලට directlink එකක් නම් නෑ low dopamine. depression එක්ක එන අනිත් ඒව නම් එනව.

    ED එනව කිව්වෙ caution එකට බන්. දැනගෙන ඉන්න එක හොදයි. ඕන දෙයක් ඕනාවට වඩා ඕන නෑ.
    දැනගෙන ඉන්න එක වටිනව ඉල්ලන් කනවට වඩා. කරපු studies තියනව. මොකද cannabis වලට normal erection එකට වඩා වැඩියෙන් වෙනව කියල දන්නව නෙ එතකොට ඒ අවට මසල්ස් ඇදිල ඇදිල ගොඩක් කල් එහම abuse කරොත් ED එන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඒක ගැන නම් sure නෑ නිකන් කිව්වෙ මම කොහෙ හරි කියෙව්ව ඕක ගැන.

    මේ study එක බලපන්.

    https://pubmed.ncbi.nlm.nih.gov/31795801/

    10.1177_1557988319892464-fig2.jpg
     
    • Like
    Reactions: scorpion MW

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    වයස 21ට වැඩි නම්, වෛද්‍ය නිර්දේශයක් නැතුව ඕන තැනකින් ගුලි සල්ලි දිලා ගන්න පුලුවන්ද
    21 වෙනකන් ඉන්ඩ ඕනෙද බං. අපි ඉස්සර ඉස්කෝලෙ කිට් එකෙනුත් ගිහින් ගන්නව ගුලි :lol:

    Sevanagala kiyala tiyena eka fake da?
    නෑ නේ. අපිත් ඉස්සර ගද්දිත් තිබ්බෙ සෙවනගල. හැබැයි මෙලෝ රහක් නැති කොපියකුත් තියනව සෙවනගල කියල ගහන
    ------ Post added on Dec 22, 2021 at 2:55 PM
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    21 වෙනකන් ඉන්ඩ ඕනෙද බං. අපි ඉස්සර ඉස්කෝලෙ කිට් එකෙනුත් ගිහින් ගන්නව ගුලි :lol:
    එකනෙ ඒකාලෙ හරිහමන් යාලුවො ටිකක් හිටියෙ නෑ ඕව කරන්න
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    oka digatama ganna epa brother. Mama kalin joint gahala marry kalata passe nawaththuwa. mata dan podi duwek innawa. wife mawa promise karagaththa duwa hamba unata passe joint gahanne na kiyala. ekata wikalpayak widiyata mama last year idan guliyata purudu una. kauruth danne na. kala sape shape eke innath puluwan. habai mawa mara addict willak addict une. thaniyama try karala me lagadi nawaththagaththe. nawaththapu gaman sathi thunak withara maara dukak winde. semai hena darunu oluwa kekkumakui awa. dannan aulak na. owa deshiya kiwwata wadinna thawa monawa danawada danne na. idala hitala kapan. But don't get addicted.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    නිතර කන්න එපා,උබට ඔය එන අතල් එක මට ගුලි දෙක තුනක් කෑවත් දැන් එන්නේ නැ,මන් දැන් බාගයකටත් ටිකක් අඩුවෙන් කන්නේ,එකත් මාසෙකට එක සැරයක් දෙකක්.නිතර නිතර කරොත් අගට හුරු උනාම උබට ගොඩක් කන්න වෙනවා,අනික නිතර නිතර ගන්න ඕන නැනේ,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    අඩේ කොහෙන්ද යකූ ඒ ? මොන කඩෙන්ද ගත්තේ ? මාත් ගන්න ඕන ඕකක්.

    ඒවාට කියන්නේ ශෝධන සහ සමන කර්ම කියලා. ආයුර්වේද රෝහලකින් නොමිලේ කරගන්න පුළුවන්.
    තාම ගත්තේ නෑ බං. වසන්ත සේනා වැලි අංගේ ගේ fb page එකේ තිබුනේ. මේ ලඟදි හදපු එකක්.
    කාමේෂ්වරී රසායනය කියන ගුලිය හොඳම එකක් නෙවෙයි ද බං.?
    depression වලට directlink එකක් නම් නෑ low dopamine. depression එක්ක එන අනිත් ඒව නම් එනව.

    ED එනව කිව්වෙ caution එකට බන්. දැනගෙන ඉන්න එක හොදයි. ඕන දෙයක් ඕනාවට වඩා ඕන නෑ.
    දැනගෙන ඉන්න එක වටිනව ඉල්ලන් කනවට වඩා. කරපු studies තියනව. මොකද cannabis වලට normal erection එකට වඩා වැඩියෙන් වෙනව කියල දන්නව නෙ එතකොට ඒ අවට මසල්ස් ඇදිල ඇදිල ගොඩක් කල් එහම abuse කරොත් ED එන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඒක ගැන නම් sure නෑ නිකන් කිව්වෙ මම කොහෙ හරි කියෙව්ව ඕක ගැන.

    මේ study එක බලපන්.

    https://pubmed.ncbi.nlm.nih.gov/31795801/

    View attachment 154915
    හප්පා...කොහොමත් බං ගුලි බාගයකට වඩා කන්න එපා කියනවා. කන්න කන්න හුරු වෙනවා මාත්‍රාවට
     
    • Like
    Reactions: sachith19920726
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තාම ගත්තේ නෑ බං. වසන්ත සේනා වැලි අංගේ ගේ fb page එකේ තිබුනේ.
    කවුද බං ඒ ?
    මේ ලඟදි හදපු එකක්.
    කාමේෂ්වරී රසායනය කියන ගුලිය හොඳම එකක් නෙවෙයි ද බං. ?
    ඒක මට තාම කාල බලන්න සෙට් වුණේ නෑ . කාලා බලනකල් කියන්න බෑ මොකුත්.
     
    • Like
    Reactions: scorpion MW

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ගුලි ටිකක් හම්බුනා , ලොකුවටමත් යූස් කලේ නෑ අද උදේ නම් එකක් ගහලා ඇරියා ,

    මන් ගත්තු එකේ තිබ්බේ වාජීකරන රසායනය වගේ එකක් , කැනිබිස් මොනවා වලින් හරි හදනවා කියලා තිබ්බේ ඒක නම් දන්නේ නෑ

    පැය දෙකක් යනකොට ඇස් රතු උනා මාව ස්ලොව්මෝශන් ඔහොම මෙහෙම එන මොඩ් එකකට වැටුනා , ට්‍රැප් වගේ මියුසික් බීට්ස් අහන් ඉන්න පුලුවන් එක දිගට ලූප්ස් , දිගට අහනකොට ඒක ඩිස්ටොර්ට් වෙලා එක එක පැටර්න්ස් හැදෙනවා (මට මේකෙන් පස්සේ තමයි තේරුනේ ඇ‍යි යූ එස් වල ගොඩක් ට්‍රැප් ට්‍රැක්ස් හෙනට ඩිස්ටෝර්ට් වෙලා තියෙන්නේ ඇයි කියලා,ගුලි වලට මෙහෙම නම් උන් ගහන ඒවට පුකෙන් යනවා ඇති )

    ඕවරෝල් ගත්තහම වදිනවට වැඩිය ශෝට් විල්ලක් වෙන්නේ වයර් මාරු වෙන සීන් එකක් ! ගට් නෝ චිල් !

    එහෙම කියන්නත් බෑ රුපියල් එකසිය පනහට හොදට වදිනවා පැය ගානක් :) ස්ලොව් මෝශන් මොඩ් එකකට වැටෙනවා ඇස් බර වෙනවා සිම්පට්ම්ස් ඒවා තමයි . මට නම් ලොකුවටම සෙට් වෙන එකක් නෙවෙයි ඒත් අවුලකුත් නෑ බැලුවහම හැබැයි හෙල්ත් ඉෆේක්ට්ස් නම් කියන්න දන්නේ නෑ මාත් ... ක්ලයිමැක්ස් එකේදී ඩ්‍රීම් මොඩ් එකකට වගේ ගිහින් අපිව 3ර්ඩ් පර්සන් වගේ වෙන්න ගන්නවා , පස්සේ ශේප් ඔයාලගෙත් එක්ස්පීරියන්ස් හලාගෙන යන්ඩ
    පිස්සුද බං ඕව කන්න. තියෙන්නෙ මොනවද කියලවත් දන් නෑ. සමහර ඒවගෙ දරුනු මානසික ලෙඩ වලට දෙන බෙහෙත් වර්ග තියෙන්න පුලුවන්. ඕව කාල වකුගඩු අක්මාවට කෙලෝ ගන්න එපා ✌✌
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    ලග තියන් ඉන්නේ දෙකක් කන්නා විදියක් නෑ ඊයේ බුස්ටර් එක ගහලා ඇත රිදෙන නිසා . නැත්නම් ගුලියෙන් බාගයක් කාලා ඉන්ෆෙක්ටෙඩ් මශ්රූම්ස් අහනවා කියන්නේ මාර සැපක්
    Khamathee bn canne
    Gada enwathee
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අවුලක් නෑ හෙල්දි. ලෙඩ හැදෙන එක ගොඩක් අඩු වෙනව.
    හැබැයි ඕනෑම දෙයක් ඕවර් කරන්න ගියොත් කෙල වෙනව. දිගටම හැබිට් එකක් විදියට අවුරුදු ගානක් ගන්න යන එක නම් එච්චර හොද වැඩක් නෙවේ. මොකද ගොඩක් sex කරන වෙලාවට ගන්න එක තමයි හොද ඉතින් ආතල් එකක් ගන්න ගත්තාටත් අවුලක් නෑ.
    THC ඇගට ගියාම ඉතින් dopamine වැඩියෙන් release වෙන්න ගන්නව. sex වල pleasure එක double tripple වෙනව. දෙතුන් පාරක් උනත් වැඩේ කරන්න පුළුවන් උපරිම ආතල් එකත් තියාගෙන. ඒත්ත ඉතින්ව දිගටම අවුරුදු ගානක් daily ගත්තොත් ED උනත් එන්න චාන්ස් එකක් තියනව. පාලනයක් තියාගෙන ඕන දෙයක්.
    thank you dr sachith mahathmaya :yes: heta idan use karannam :yes:
     
    • Angry
    Reactions: sachith19920726