Laravel Help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා...ලැරවල් ඉගෙනගන්න ගමන් පොඩි ඇප්ලිකේෂන් එකක් ගහගෙන යනව රියල් ක්ලයන්ට් කෙනෙක්ට..මේ පහල තියෙන විදියට කන්ට්‍රෝලර් එකේ ඉඳලා
    බ්ලේඩ් වීව් එකට ඩේටා පාස් කරාට අවුලක් නැද්ද..මීට වඩා හොඳ විදියක් තියෙනවද.?මේ විදියට කරොත් ඇප්ප්ලිකේෂන් එකේ ස්පීඩ් එකට එහෙම බලපෑමක් එයිද..?

    lara.jpg
     
    • Like
    Reactions: kinkon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,683
    24,748
    113
    Fantasy
    Math ohoma gannawaa.
    Best practice1 nodani

    --------------------------------------------------
    DB:table කියලා නොගහා laravel model use කරාන්ම් හොදයි. ලේසියි.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Math ohoma gannawaa.
    Best practice1 nodani

    --------------------------------------------------
    DB:table කියලා නොගහා laravel model use කරාන්ම් හොදයි. ලේසියි.
    මොඩල්ස් යූස් කරනව මචං...බ්ලේඩ් එකට මෙහෙම පාස් කරන එක අවුල්ද කියල දැනගන්නයි ඕනා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,574
    113
    ප්‍රෆෝමන්ස් නන් ලොකු කේස් එකක් වෙන් නෑ. ඒත් ඔහොම කරන්න එපා. ෆ්‍රේම්වර්ක් වල තියෙනව මචන් රෙකමන්ඩ් කරන විදියක් ඒ විදි ෆලෝ කරන්න. එහෙම කරාම අපිට කෝඩ් මැනේජ් කරන්න ලේසියි පස්සෙ කාලෙක. අනික උන් අලුත් වර්ශන් වල අප්ඩේට් එකක් එව්වොත් විව් වල ඩේට ඇක්සස් කරන්න බෑ කියල එතකොට කේස් වෙන්න පුළුවන්. ලොකුම අවුල තමා සෙකියුරිටි ඉශුස් එන්න පුළුවන්.

    වැඩේ කොහොම හරි කරනවට වඩා වැඩේ කොහොම හරි කොලිටියට කරන්න බලන්න. නැත්තන් පස්සෙ කාලෙක උබට සෑහෙන්න හැචින් යයි ඕකෙ මොඩිෆිකේශන් එකක් වෙන ඩිවලොපර් කෙනෙක් කරද්දි.
     
    • Love

    මම මේ ඩොක්ස් කියව කියව ෂේප් එකේ කරගෙන යනවා..පටන් ගත්තා විතරයි...මේක නිකන් අවුලක් වගේ තේරුණ නිසා තමා ඇහුවෙ උඹලගෙන්..තෑන්ක්ස් මචං..... 🙏 🙏 :love::love:
     
    https://laracasts.com/
    මෙකෙ හොද ටියුටෝරියල් තියෙනව. බලන්න.
    https://laracasts.com/series/laravel-8-from-scratch
     
    • Love
    Reactions: oxide

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මම කරා නම් වෙනම ටේබල් එකක් තියාගන්නවා මේ ඩේටා ‍වලට, ඊට පස්සේ ආදාල ටේබල් වලට ට්‍රිගර්ස් දාලා ඒ ඒ ටේබල් එක වෙනස් වෙද්දි මේ ඩේටා වෙනස් කරනවා.
    උදා ජොබ්ස් ටේබල් එකට අලුතෙන් රෝව් එකක් ඇඩ් උනාම අර ටේබල් එකේ ඊට අදාල වැලිව් එකට එකක් එකතු කරන්න පුළුවන්.

    ඊට පස්සේ ඒක මොඩල් එකකට මැප් කරලා අරන් වීව් එකට පාස් කරනවා.

    මට පේන වාසි
    මේත ලියලා තියෙන කුවරි 5 වෙනුවට එකක් පාවිච්චි කරන්න පුළුවන්.
    ට්‍රිගර් ඇතුලේ උනත් ලොකු වැඩක් නැති හින්දා ස්පීච් ප්‍රස්යණක් වෙන් නෑ. රොකෝඩ් ගොඩක් තියෙද්දි සම් එකක් වගේ කැල්කුලේට් වෙන්න වෙලාවක් යනවනේ. මේ ක්‍රමේදී ඒ වෙලාවත් ඉතුරු වෙනවා.
    කෝඩ් එක ගොඩක් ක්ලීන් රීඩර්බල් වෙනවා

    අවාසි
    මේ වීව් එක නිතර බලන එකක් නෙමෙයි නම් ට්‍රිගර්ස් වලින් DB එකට දෙන ලෝඩ් එක අපරාදේ වෙනවා
     
    • Love
    Reactions: oxide

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    මචංලා...ලැරවල් ඉගෙනගන්න ගමන් පොඩි ඇප්ලිකේෂන් එකක් ගහගෙන යනව රියල් ක්ලයන්ට් කෙනෙක්ට..මේ පහල තියෙන විදියට කන්ට්‍රෝලර් එකේ ඉඳලා
    බ්ලේඩ් වීව් එකට ඩේටා පාස් කරාට අවුලක් නැද්ද..මීට වඩා හොඳ විදියක් තියෙනවද.?මේ විදියට කරොත් ඇප්ප්ලිකේෂන් එකේ ස්පීඩ් එකට එහෙම බලපෑමක් එයිද..?

    View attachment 155032
    Machan

    1. You dont need get() when you do count() only.
    2. Instead of with just pass an associative array as second param of view, you can access them using key name as variables,
    3. Look for a tutorial with Laravel Models and Relationships..
     
    • Love
    Reactions: oxide

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,683
    24,748
    113
    Fantasy
    ප්‍රෆෝමන්ස් නන් ලොකු කේස් එකක් වෙන් නෑ. ඒත් ඔහොම කරන්න එපා. ෆ්‍රේම්වර්ක් වල තියෙනව මචන් රෙකමන්ඩ් කරන විදියක් ඒ විදි ෆලෝ කරන්න. එහෙම කරාම අපිට කෝඩ් මැනේජ් කරන්න ලේසියි පස්සෙ කාලෙක. අනික උන් අලුත් වර්ශන් වල අප්ඩේට් එකක් එව්වොත් විව් වල ඩේට ඇක්සස් කරන්න බෑ කියල එතකොට කේස් වෙන්න පුළුවන්. ලොකුම අවුල තමා සෙකියුරිටි ඉශුස් එන්න පුළුවන්.

    වැඩේ කොහොම හරි කරනවට වඩා වැඩේ කොහොම හරි කොලිටියට කරන්න බලන්න. නැත්තන් පස්සෙ කාලෙක උබට සෑහෙන්න හැචින් යයි ඕකෙ මොඩිෆිකේශන් එකක් වෙන ඩිවලොපර් කෙනෙක් කරද්දි.
    Laravel wala recommend widiha mokakda bro
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මම කරා නම් වෙනම ටේබල් එකක් තියාගන්නවා මේ ඩේටා ‍වලට, ඊට පස්සේ ආදාල ටේබල් වලට ට්‍රිගර්ස් දාලා ඒ ඒ ටේබල් එක වෙනස් වෙද්දි මේ ඩේටා වෙනස් කරනවා.
    උදා ජොබ්ස් ටේබල් එකට අලුතෙන් රෝව් එකක් ඇඩ් උනාම අර ටේබල් එකේ ඊට අදාල වැලිව් එකට එකක් එකතු කරන්න පුළුවන්.

    ඊට පස්සේ ඒක මොඩල් එකකට මැප් කරලා අරන් වීව් එකට පාස් කරනවා.

    මට පේන වාසි
    මේත ලියලා තියෙන කුවරි 5 වෙනුවට එකක් පාවිච්චි කරන්න පුළුවන්.
    ට්‍රිගර් ඇතුලේ උනත් ලොකු වැඩක් නැති හින්දා ස්පීච් ප්‍රස්යණක් වෙන් නෑ. රොකෝඩ් ගොඩක් තියෙද්දි සම් එකක් වගේ කැල්කුලේට් වෙන්න වෙලාවක් යනවනේ. මේ ක්‍රමේදී ඒ වෙලාවත් ඉතුරු වෙනවා.
    කෝඩ් එක ගොඩක් ක්ලීන් රීඩර්බල් වෙනවා

    අවාසි
    මේ වීව් එක නිතර බලන එකක් නෙමෙයි නම් ට්‍රිගර්ස් වලින් DB එකට දෙන ලෝඩ් එක අපරාදේ වෙනවා
    මේක තව පොඩ්ඩක් පැහදිලි කරපන්කො බ්‍රෝ...තෑන්ක්ස් මචං....
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,706
    11,349
    113
    Math ohoma gannawaa.
    Best practice1 nodani

    --------------------------------------------------
    DB:table කියලා නොගහා laravel model use කරාන්ම් හොදයි. ලේසියි.
    Yes , puluwan taram Eloquent use karanna....
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    laravel 8 wage mula indan igena ganna widiyak kiyanna puluwanda m,achanlaaa?
    class ekak unath kamak neee.(keti kalayakin)
     
    • Love
    Reactions: oxide