මචංලා..මම Laravel වලින් POS application එකක් හැදුවා ග්‍රොසරි සහ පොඩි පොඩි රීටේල් ෂොප් ටාගට් කරගෙන..වැඩේ දැන් කම්ප්ලීට්. මට තව පොඩි දෙයක් දැනගන්න ඕන උඹලගෙන්. මට ඕන pos cart එක රියල් ටයිම් කස්ටර්මර්ට පෙන්නන්න.අර කීල්ස් එකේ වගේ ඉන්ටර්ෆේස් එකක. ඒ කියන්නෙ මට දැන් ඕන මොකක් හරි වෙන පේජ් එකක (blade එකක කියල හිතන්නකො) අපි cart එකට ඇඩ් කරද්දි ඒ ටික අර පේජ් එකේ රිෆ්ලෙක්ට් වෙන්න වගේ සීන් එකක්. මේක කරගන්න ලේසිම සහ හොඳම විදිය මොකක්ද මචංලා..


