සීතාවක botnical garden

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මේකට ගියපු කවුරුහරි ඉන්නවද?
    මේ දවස් වල එහේ climate එක කොහොමද? වහිනවද?

    ඇල්ල උඩ ඇල්ල කියන ඇල්ලෙ නාන්න යන්න පුලුවන්ද ?

    වතුර අඩු වැඩි කේස් තියෙනවද මේ දවස් වල?

    දන්න කවුරුහරි ඉන්නවනම් රිප්ලයි කරන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    Thanks bro

    Lunch ganna thanak thiyenavada kittuwa?
    හයි ලෙවල් එකට දාපුවහමනම් පුවක් පිටියෙන් පාර දෙ පැත්තේම තියනවා හොද කඩ, අර හරියේනම් මතක නෑ. පොඩි කඩ තමා තිබ්බේ මතක විදිහට.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    හයි ලෙවල් එකට දාපුවහමනම් පුවක් පිටියෙන් පාර දෙ පැත්තේම තියනවා හොද කඩ, අර හරියේනම් මතක නෑ. පොඩි කඩ තමා තිබ්බේ මතක විදිහට.
    කන්න නන් එතන ලග තියෙනවා පොඩි කඩ.පොශ් නන් නෑ ඒවා.පොශ් කඩ තියෙනවා එතන ඉන්දලා අවිස්සාවේල්ල පැත්තට එනකොට හයිලෙවල් එකේ.කෑම නන් තියෙනවා.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Ella uda Ella kiyanne Kumari ellada bn? Ekanam awlak na, nana thanak Hoya ganna puluwan, Puwakpitiya pattata Ranmuthu and Seethawaka regency tiyei, regency eke kama set une nam na eth, kosgama pattata, travelers cafe ekai gehans by heritage ekai tiyei