https://www.spar.lk/
Meka international ekak neda? Adamai dekke me supermarket eka
Meka international ekak neda? Adamai dekke me supermarket eka
https://www.spar.lk/
Meka international ekak neda? Adamai dekke me supermarket eka
NetherlandsSouth African chain එකක් Munchee තමා කරන්නේ. Burgers grilled chicken කරලා බලන්න පට්ටම සිරා. සුද්දෙක් manager ඉන්නේ කෑම වල quality හොඳයි . ඉස්සර ගොඩක් imported products තිබ්බා දැන් අඩුයි. උන් තමා ඉස්සෙලම කැම එක්ක concept එක ගෙනාවේ. Keels එක දැනගෙන ඉක්මනට rebrand කරා