Ubala kisima නෑදෑ කෙනෙකුට, හොදම යාලුවෙකුටවත් monama hethuwakatawath loan walata ඇප sign karanna epa. එපා

Daws

Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    mama nadayonta salli deela laksha 10k witara nati wela tiyenawa. yaluwantath lakshaya 2 witara nati wela tiyenawa. dan nam katawath denne na nayata.

    oke wade tiyenne mcn naya gatta eka maruna nam eyage gedara aya e naya gewanna one kiyala neetiyak na. eka nisa e gaanu kena waradi na.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    දේපල ටික ගෑනිට නය ටික ඇප අත්සන් කරපු උන්ට. මොකා හදන නීතිද දන්නැ.
    ඉතිං මූ අත්සන් කරලානේ තියෙන්නෙ
    - අරූ ගෙවුවෙ නැතොත් ගෙවනවා
    - අරූ මැරුනොත් ගෙවනවා කියලා

    ඉතිං නීතියෙ හැටියට ගෙවන්න එපැයි. ගෑනි නෙමෙනේ මූනෙ ලෝන් එකට අත්සන් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: sahases

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    මාත් පවුලේ කෙනෙක් ට sign කරලා දැන් crib එකේ ඉන්නේ
    sign කරා විතරක් නෙවෙයි මම down payment එකට ලක්ෂ 2කක් ද කොහේදත් දුන්නා..
    හොඳ බණුමකුත් අහගත්ත ළඟදී..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,191
    113
    mage massinath lassa 60ta kittu wenda arala thiyenne mata. denawa kiya kiya innawa thama na. aye nan amma arenna melo ballek sure karan na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    2024 අන්තිම වෙනකන් රට පාලනේ කරපු එවුන්ගෙ කෙරුවාවෙ අතුරු ප්‍රතිඵල තමයි ඔය.

    Low IQ බයියො, සිලි බයියොන්ට තේරෙන්නෙ නෑ මේවා.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    මාත් පවුලේ කෙනෙක් ට sign කරලා දැන් crib එකේ ඉන්නේ
    sign කරා විතරක් නෙවෙයි මම down payment එකට ලක්ෂ 2කක් ද කොහේදත් දුන්නා..
    හොඳ බණුමකුත් අහගත්ත ළඟදී..
    නෑදෑයොන්ට උදවු කරන්න ගිහින් පාඩම් ඉගෙනගත්තෙ නැති එවුන් මේ ලෝකෙ නෑ

    කාලෙකට කලින් මම හාවා කාලෙ උනු දෙයක්

    මාත් එහෙම පාඩමක් ඉගෙන ගත්තා. සල්ලි අමාරුයි ලැප් එකක් හොයලා දෙන්න කිවුවා කැම්පස් යන ලමයෙක්ට අපේ පවුලෙ කෙනෙක්
    මම Used thinkpad එකක් හොයලා දුන්නා. ගනිද්දිම මම ගනිපු තැනට කතා කරලා අරන් දුන්න සතියක් වගේ වැඩ කරලා බලන්න සෙට් වෙන්නෙ නැත්තං ආපහු රිටන් කරන්න පුලුවන් වෙන විදියට. මම සිංහලෙන් කිවුවා මේ used ඒව කැඩෙන්න පුලුවන් කැඩුනොත් ඉතිං මට කරන්න දෙයක් නැහැ ඒක හරියට තේරුම් අරන් ගන්න.
    ඒක අවුලක් නැහැ කියලා දිගටම තියා ගත්තා

    මාස 8-9ට පස්සෙ වැඩ කරන්නෙ නැතිව ගිහින් මට කතා කරලා කිවුවා
    මම මගේ මනුස්ස කමට මම දන්න තැනකට දීලා හදලා දෙන්න හැදුවෙ. දවස ගානෙ මට කතා කරලා හැදුවද හැදුවද අහනවා
    අන්තිමට මට කතා කරලා බැන්නා හදන්න බැරි නං ගෙනත් දෙන්න අපි ඕක කුඩු කරලා කැලේට විසි කරනවා කියලා. නිකන් මම සෙල් කරා වගේ. ඒ වගේම මට කිවුවෙ උන් දීපු ගානං ගානක් මම තියාගෙන තමයි මේ කැඩුනු ලැප් එකක් අරන් දුන්නෙ කියලා

    මම එවලෙම මගේ අතින් උන් දීපු ගාන දුන්නා.
    පස්සෙ රෙදි නැතුව අර ලමය කැම්පස් අයින් වෙලා මට කතා කරලා ඉන්ටර්න්ශිප් හොයලා දෙන්න කියලාත් කිවුවා. ඒ කාලෙ උනත් මට ෆීල්ඩ් එකේ තියන කන්ටැක් වලින් ඕන සාමාන්‍ය ජොබ් එකක්ම හොයලා දෙන්න තිබුනා, ඒක උනුත් දන්නවා
    මම එවලෙම සම්පූර්න කතාවා කියලා මම පවුලෙ කාටත් උදවු කරන්නෙ නැහැ අර සීන් එකෙන් පස්සෙ කියලා වැඩේ ක්ලෝස් කරා

    දැන් පවුලෙ එවුන් කාටවත් උදවු කරන්නෙ ජොබ් හොයලා දෙන්නෙ මොනවත් නැහැ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    2024 අන්තිම වෙනකන් රට පාලනේ කරපු එවුන්ගෙ කෙරුවාවෙ අතුරු ප්‍රතිඵල තමයි ඔය.

    Low IQ බයියො, සිලි බයියොන්ට තේරෙන්නෙ නෑ මේවා.
    උඹ ගෑණිට හුකද්දිත් පරණ පාලකයෝ ගැන කියා කියා ද හුකාන්නේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මම දන්න කෙනෙක්ගෙ මහත්තයා මැරිලා බැංකුව බොල් ණය විදියට ඒ ණය කපලා තිබ්බා. ලක්ශ 20 ගාණක්. ඒ කෙනාත් රජයේ සේවය කරන කෙනෙක්. මහත්තයා දොස්තර කෙනෙක්. වැඩි විස්තරයක් දන්නේ නෑ. මහත්තයා මැරුණට පස්සෙ බොල් ණය විදියට කපා ගත්තා කියලා කිව්වෙ. මේකත් එහෙම මොකුත් කරන්න බැරිද දන් නෑ.