Designing දන්නේ නැති උනාට කරනවා නම් ගොඩ යන්න පාරවල් ගොඩක් තියෙනවා. හිතලා බලන්න. NFT කියන්නේ designing විතරක්ම නෙවේ.
කෝ මේ බුකියේ වැලලෙන්න හදන ජෙපි වහල්ලු ටික. අපි වගේ රටට ඩොලර් ගෙන්න ක්රමයක් හිතහන් ඔක්කොම ආණ්ඩුවෙන් ගෙනල්ලා ඔඩොක්කුවෙන් තියනකන් බලන් ඉන්නේ නැතුව. නැත්තන් ඉතින් අන්රයියා කිව්වා වගේ රට ඉන්න උන්ට මාසෙකට වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවට එවන්න කියන්න තමා වෙන්නේ.
@කඩ්ඩ බැරි එකා thanks බොක්ක. ඔයාගේ thread එක නිසා තමා මේ ඔක්කොම...
