අපිත් බැස්සා බොලවූ NFT වැඩේට...

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    View attachment 155387

    Designing දන්නේ නැති උනාට කරනවා නම් ගොඩ යන්න පාරවල් ගොඩක් තියෙනවා. හිතලා බලන්න. NFT කියන්නේ designing විතරක්ම නෙවේ.

    කෝ මේ බුකියේ වැලලෙන්න හදන ජෙපි වහල්ලු ටික. අපි වගේ රටට ඩොලර් ගෙන්න ක්‍රමයක් හිතහන් ඔක්කොම ආණ්ඩුවෙන් ගෙනල්ලා ඔඩොක්කුවෙන් තියනකන් බලන් ඉන්නේ නැතුව. නැත්තන් ඉතින් අන්රයියා කිව්වා වගේ රට ඉන්න උන්ට මාසෙකට වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවට එවන්න කියන්න තමා වෙන්නේ. 😂😂😂

    @කඩ්ඩ බැරි එකා thanks බොක්ක. ඔයාගේ thread එක නිසා තමා මේ ඔක්කොම...
    මටත් සෙට් වෙන්න ඕනී..... ඕක ගැන මොකුත්ම නොදන්න එකෙක්ට ඉගෙන ගන්න පුලුවන් තැනක් වීඩියෝ ටිකක් සෙට් කරලා දෙන්නකෝ...
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උඹ දැන් හොඳ බයියා වගේ සති දෙක ගිහිල්ල ඩොලර් ටික බැංකුවකින්ම රුපියල් කරල අරගෙන ස්ක්‍රීන් ෂොට් දාපන්. පොන්නයෙක් වගේ ඩොලර් අරන් රුපියල් වැඩි ගානක් දෙන එවුන් ලඟට ගිහින් අහුවෙන්ඩ එපා.
    මම නම් සාමාන්‍යයෙන් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යන්නේ නැහැ. මන් හිතන්නේ උඹ දැනටමත් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යනවා වගේ. 😂😂😂
     
    Sen-lu

    Well-known member
  • buuble ekk bn...tawa ekak aran wena eketa wikunanwa
    ඒත් ඇයි බං ඕව ගන්නෙ කව්රුවත් අන්න ඒක තමයි ප්‍රශ්නෙ.
    අනික ගෑස් ප්‍රයිස්ද මොකක්ද මගුල ආවාම, ඕව විකුණගන්න බැරි වෙලා. (ගොඩක් වෙලාවට එහෙම වෙනව ඇති) ගොඩක් උං තියෙන සල්ලි වලටත් කෙලව ගන්නව ඇති.

    මම වැඩිය ඕක ගැන දන්නෙ නෑ BT දන්න දේවල් වලින් ඕවා තමයි මට තියෙන ප්‍රශ්න.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒත් ඇයි බං ඕව ගන්නෙ කව්රුවත් අන්න ඒක තමයි ප්‍රශ්නෙ.
    අනික ගෑස් ප්‍රයිස්ද මොකක්ද මගුල ආවාම, ඕව විකුණගන්න බැරි වෙලා. (ගොඩක් වෙලාවට එහෙම වෙනව ඇති) ගොඩක් උං තියෙන සල්ලි වලටත් කෙලව ගන්නව ඇති.

    මම වැඩිය ඕක ගැන දන්නෙ නෑ BT දන්න දේවල් වලින් ඕවා තමයි මට තියෙන ප්‍රශ්න.
    ou bn wadak ne bn.. godak katiiya ganne tawa ekek ganna hinda.crypto nft bubble eka mea year eke pupuranwa lokuwatama
     
    • Like
    Reactions: Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම නම් සාමාන්‍යයෙන් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යන්නේ නැහැ. මන් හිතන්නේ උඹ දැනටමත් පොන්නයෙක් වගේ එහෙම උන් ගාවට යනවා වගේ. 😂😂😂

    මයිනා චුතවෙන, සාටක හැතිකරේ නැති බංගස්තාන වෙන, බයියන්ට වැලේ වැල් නැතිවෙන, හොරාකන එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා යන පජාත අවුරුද්දක් වේවා පොන්ස් :lol: :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මයිනා චුතවෙන, සාටක හැතිකරේ නැති බංගස්තාන වෙන, බයියන්ට වැලේ වැල් නැතිවෙන, හොරාකන එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා යන පජාත අවුරුද්දක් වේවා පොන්ස් :lol: :lol:
    අපි බලමුකෝ සාටකද නැති බංගස්තාන වෙන්නේ කියලා 😂😂😂
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Chithra adala bari nan ottu daala hari lankawata $ genew :lol: :lol:

    1641015646984.png

    1641015661389.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි බලමුකෝ සාටකද නැති බංගස්තාන වෙන්නේ කියලා 😂😂😂
    සාටක නැති බංගස්තාන වෙන්නෑ පොන්ස්. උන් හොරාකාපු සල්ලි වලින් සැපේ ඉඳී. රටේ අනික් එවුනට තමයි කෙලවෙන්නෙ