Sunglasses ganna hodama koheda?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    ODEL, Vison care (20% discount these days). One galle face thiyana ewaa hodaiyi :yes: :yes:

    podi place ekakin gannawa nam aniwa original ma ganna fake aragena ahatath honda naa. eka nisa youtube balala yanna fake ekake identify karaganna widiya ehama

    Ray ban wage nam designs shape aviator teardrop eka ehama
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,143
    4,416
    113
    ලංකාවේන් නම් ගන්න එපා ..ලොකු නම් තිබ්බට එකෙක් වත් සුවර්නැ විෂන් කෙයාර් එකට නඩුත් වැටිලා තියනවා ඩුප්පා විකුණලා ඔර්ගිනල් ප්‍රයිස් එකට ...
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ලංකාවේන් නම් ගන්න එපා ..ලොකු නම් තිබ්බට එකෙක් වත් සුවර්නැ විෂන් කෙයාර් එකට නඩුත් වැටිලා තියනවා ඩුප්පා විකුණලා ඔර්ගිනල් ප්‍රයිස් එකට ...
    mama iye pereda gatta meka duplicate wage embossed karala nh