ceylon agri (diyatha uyana) එකෙන් ගත්ත ලේයර් කරපු පැල වල ගෙඩි හැදුන මාස කීපයක් යනකොට. හැබැයි හොඳට බලල ගන්න ලෙඩ තියෙනවා අනෙක් ගස්වලටත් බෝවෙයි. https://www.ceylonagri.lk/
Isuru Plants Moronthuduwa එකෙත් පැල හොඳයි. දෙල් ගහේ අවුරුදු 2න් ගෙඩි හැදුන. https://www.facebook.com/p/Isuru-Plants-Moronthuduwa-100065196242207/