උඹලගේ online හමුදාව හොඳටම අවුල්. ඒකයි වට උඩ ඉන්න උන් අන්තිම මොහොතේ උඹලව පච කරලා දාන්නේ .වැඩිය ඕනේ නෑ , මේකේ ඉන්න හරක් ටික බලපන් .සමහර උන්ට කිව්වේ මොකක්ද කියල තේරුම් ගන්න මාස ගානක් යනවා .තව අවරුදු 3ක් තියනවා plan කරලා ගේමක් ගහනවානම් .මේකනෙ බන් සීන් එක. වේස ගෑණියෙක් මහ දවාලේ රෙද්ද ගලවලා දාලා හෙළුවෙන් හිටියා කියලා කවුරුත් කලබල වෙන්නෙ නෑ. ඒත් එහෙම නොවන ගෑණියෙක් රෙද්ද ගලවන්න හදනකොටම වට පිටේ ඉන්න මිනිස්සු ඇවිත් ඇඳුම් අන්දනවා, පවුලෙ ප්රශ්ණද කියලා අහනවා. උපදේශණ සේවා ලබලා දීලා උදව් කරන්න යනවා. හෙන කෙයාරින්නෙහ්. වේස ගෑණිට ඕවා කරන්න යන්නෙ නෑනේ.
