Hodakolla වෙත

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    d4e3f6b7-2a08-47f4-b722-99f5994419a9.png

    දැනටමත් කිරියේ ත්‍රෙඩ් ලොග් නොවි කියව කියව ඉන්න කැරිකොල්ල.. ආහ් සොරි හොද කොල්ල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Ai mokakda une?

    Mokada une

    සිද්දිය මොකක්ද කියලා දන්නේ නෑ ඒත් වරෙන් බං ඉන්න ටිකේ සතුටින් ඉදපන්. අනිත් එකා මොහොක් ඌටත් වෙච්ච දෙයක් නෑ ☹️

    මොකක්ද බන් සීන් එක

    මොකද්ද කේස් එක ?

    eka ne , WTF

    Mokadda scene eka mama me dan awe
    එයාගෙන් ලීස් ගත්ත කෙනෙක් රේට් එක වැඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තිබුණ...

    මම ඒක බම්ප් කරේ නෑ... මෙතන ලිංක් දාන්නෙත් නෑ...,

    යාළුකං වෙනයි, බිස්නස් වෙනයි. ඔය දෙක කලවං කරගන්න ගියොත් දෙකටම කෙලවෙනව...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    එයාගෙන් ලීස් ගත්ත කෙනෙක් රේට් එක වැඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තිබුණ...

    මම ඒක බම්ප් කරේ නෑ... මෙතන ලිංක් දාන්නෙත් නෑ...,

    යාළුකං වෙනයි, බිස්නස් වෙනයි. ඔය දෙක කලවං කරගන්න ගියොත් දෙකටම කෙලවෙනව...

    rate eka wadiy kialada thread dala tibbe... uba baba

    menna thread eka https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    rate eka wadiy kialada thread dala tibbe... uba baba

    menna thread eka https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/
    මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙම
    පෝස්ට් කියවල දැකපු සාරාංශයක් තමයි මෙතන දැම්මෙ... අමතර වැඩ වලට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්නෙ.

    මම මේකෙ ඉන්න කිසි කෙනෙක් අදුරන්නෙත් නෑ...
    මට මේ හැමෝම ඔන්ලයින් යාළුවො විතරයි..
    එහෙවු එකේ එහෙම අයගෙන් වැඩක් කරගනිද්දි, ඒ මනුස්සයව සීයට සීයක් විෂ්වාස කරල අපිට යාළුකමට උපරිම වාසි ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් වැඩ බාරදීපුවම වගකීම ගන්න ඕනෙ කවුද???
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Honda muunata, yalukama nisa trust karala hadissiye daahak prashna ekka lease ganna ena unta kisi transparency ekak natuwa puk shot eka dena ekanm waradi. Ena unuth hadissiyata muwa wishwasa karala harak wage takgala wade karagannane hadanne. Apahu pinkum kiyala ee customerlagenma cash illana ekath unethical wadak.:rolleyes: Uba uta enna kiyanna one naa..Uu komath wena account ekakin athi:LOL:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙම
    පෝස්ට් කියවල දැකපු සාරාංශයක් තමයි මෙතන දැම්මෙ... අමතර වැඩ වලට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්නෙ.

    මම මේකෙ ඉන්න කිසි කෙනෙක් අදුරන්නෙත් නෑ...
    මට මේ හැමෝම ඔන්ලයින් යාළුවො විතරයි..
    එහෙවු එකේ එහෙම අයගෙන් වැඩක් කරගනිද්දි, ඒ මනුස්සයව සීයට සීයක් විෂ්වාස කරල අපිට යාළුකමට උපරිම වාසි ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් වැඩ බාරදීපුවම වගකීම ගන්න ඕනෙ කවුද???
    2000n passe inna pakku set ekak thama me......ekama set eka. profile deka thunak thiye ekekta.... :rofl: :rofl: :rofl:....ithin horakan karana widiyak bala bala meke eunge time waste karanwa.......
     
    • Haha
    Reactions: asanka+++

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,870
    152,618
    113

    hodakolla ඇයි නිශ්ශබ්ද? :confused: වැරැද්දක් නැත්නම් සද්ද නැතුව ඉන්නෙ නැතුව ඒවට උත්තර බදින්න? එහෙම නැති එකෙන් පේන්නෙ ඔයා වැරදිකාරය කියන එක තමයි :eek::oo:. කවදාවත් ඔයා මේ වගේ වැඩ කරන කෙනෙක් කියල නම් හිතුවෙ නෑ :no:

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,861
    113
    මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙම
    පෝස්ට් කියවල දැකපු සාරාංශයක් තමයි මෙතන දැම්මෙ... අමතර වැඩ වලට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්නෙ.

    මම මේකෙ ඉන්න කිසි කෙනෙක් අදුරන්නෙත් නෑ...
    මට මේ හැමෝම ඔන්ලයින් යාළුවො විතරයි..
    එහෙවු එකේ එහෙම අයගෙන් වැඩක් කරගනිද්දි, ඒ මනුස්සයව සීයට සීයක් විෂ්වාස කරල අපිට යාළුකමට උපරිම වාසි ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් වැඩ බාරදීපුවම වගකීම ගන්න ඕනෙ කවුද???
    People do shit expecting something in return. Blindly trusting people and whining after getting ass fucked is a sissy thing to do. If you fuckers stop been so stingy and want to pay the actual value try talking to employees of the company rather than middle men. If you are really good you can negotiate the best price by yourself. But if you too are some fucker with a shady history i.e. fucked on CRIB then you have no options other than working with another shady broker.

    Let me leave 2 things here
    1. No one does shit for free, there is always something in it for them.
    2. Trust cannot be easily built, but it can be easily lost but then you cannot ever rebuild it.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකෙකුට විතරක් නෙවේ ඌ බර ගානකටම ඇරලා . පරන ත්‍රේඩ් බරගානක් තියෙනව වෙන එවුන් දාපු.
    උගෙ ෆේක් අක්කොඋන්ට් 3ක් විතර අවිත් බැන්නම මේකෙ අනිත් උනුත් ත්‍රේඩ් එක දාපු එකාට බනිනවා. ඔහොම හම්බකරලා මේ ආත්මෙදිනම් ගෝට් චීස් කයි. ඒත් ඊලග ආත්මෙදිනම් සෝමලියවෙ ඉන්න වෙන්නෙ පාන් කෑල්ලක්වත් නැතිව.