දැනටමත් කිරියේ ත්‍රෙඩ් ලොග් නොවි කියව කියව ඉන්න කැරිකොල්ල.. ආහ් සොරි හොද කොල්ල
ubalata oya wage 3rd class horunwa
pinkam karanawa kiala salli kadaganna eunwa ashre karanna puluwanda?
pudumai
Ai mokakda une?
Ai mokakda une?
Mokada une
සිද්දිය මොකක්ද කියලා දන්නේ නෑ ඒත් වරෙන් බං ඉන්න ටිකේ සතුටින් ඉදපන්. අනිත් එකා මොහොක් ඌටත් වෙච්ච දෙයක් නෑ![]()
මොකක්ද බන් සීන් එක
මොකද්ද කේස් එක ?
eka ne , WTF
එයාගෙන් ලීස් ගත්ත කෙනෙක් රේට් එක වැඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තිබුණ...Mokadda scene eka mama me dan awe
එයාගෙන් ලීස් ගත්ත කෙනෙක් රේට් එක වැඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තිබුණ...
මම ඒක බම්ප් කරේ නෑ... මෙතන ලිංක් දාන්නෙත් නෑ...,
යාළුකං වෙනයි, බිස්නස් වෙනයි. ඔය දෙක කලවං කරගන්න ගියොත් දෙකටම කෙලවෙනව...
මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙමrate eka wadiy kialada thread dala tibbe... uba baba
menna thread eka https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/
Uba uta enna kiyanna one naa..Uu komath wena account ekakin athi2000n passe inna pakku set ekak thama me......ekama set eka. profile deka thunak thiye ekekta....මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙම
පෝස්ට් කියවල දැකපු සාරාංශයක් තමයි මෙතන දැම්මෙ... අමතර වැඩ වලට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්නෙ.
මම මේකෙ ඉන්න කිසි කෙනෙක් අදුරන්නෙත් නෑ...
මට මේ හැමෝම ඔන්ලයින් යාළුවො විතරයි..
එහෙවු එකේ එහෙම අයගෙන් වැඩක් කරගනිද්දි, ඒ මනුස්සයව සීයට සීයක් විෂ්වාස කරල අපිට යාළුකමට උපරිම වාසි ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් වැඩ බාරදීපුවම වගකීම ගන්න ඕනෙ කවුද???
....ithin horakan karana widiyak bala bala meke eunge time waste karanwa.......
වැරැද්දක් නැත්නම් සද්ද නැතුව ඉන්නෙ නැතුව ඒවට උත්තර බදින්න? එහෙම නැති එකෙන් පේන්නෙ ඔයා වැරදිකාරය කියන එක තමයි 
. කවදාවත් ඔයා මේ වගේ වැඩ කරන කෙනෙක් කියල නම් හිතුවෙ නෑ
People do shit expecting something in return. Blindly trusting people and whining after getting ass fucked is a sissy thing to do. If you fuckers stop been so stingy and want to pay the actual value try talking to employees of the company rather than middle men. If you are really good you can negotiate the best price by yourself. But if you too are some fucker with a shady history i.e. fucked on CRIB then you have no options other than working with another shady broker.මචං. මම කාටවත් චරිත සහතික දෙන්නෙ නෑ... ඔය ත්‍රෙඩ් එකේ අග සිට මුලට කියවල හැමෝගෙම
පෝස්ට් කියවල දැකපු සාරාංශයක් තමයි මෙතන දැම්මෙ... අමතර වැඩ වලට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්නෙ.
මම මේකෙ ඉන්න කිසි කෙනෙක් අදුරන්නෙත් නෑ...
මට මේ හැමෝම ඔන්ලයින් යාළුවො විතරයි..
එහෙවු එකේ එහෙම අයගෙන් වැඩක් කරගනිද්දි, ඒ මනුස්සයව සීයට සීයක් විෂ්වාස කරල අපිට යාළුකමට උපරිම වාසි ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් වැඩ බාරදීපුවම වගකීම ගන්න ඕනෙ කවුද???