Next Prime Minister?

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    රනිල් නෙවයි.වෙනවා නම් පොඩි නැබුරුවක් තියෙනවා දිනේෂ්ව දාන්න. මොකද ආණ්ඩුවේ කොටසක් ඒ ගැන කතිකාවක් යන නිසා. හැබැයි රාජපක්ෂලා නම් පවුලෙන් පිට දෙයි කියල නම් හිතන්න අමාරුයි.
    Dinesh honda option ekak. but Rajapakshalagen oka wena kenekta denne naha.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka kaata dunnath wadak naa bn pm kiyanne nikan rukadayak, ubalata mathaka nadda rathnasiri, dm jayaratne ehema hitiyada kiyalawath danne naa kawuruth.
    rajapaksu kenek ta dunnoth oka nikan powerful wage denenawa
     
    • Like
    Reactions: kevin_levin

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113

    අනේ ඉතින් ඔක උනොත් ඊටත් වඩා සතුටු වෙන දවසක් වෙන නැතිවෙයි. :lol: :lol:. මූන බලන්නේ නැතිව බිම බලාන යන බයියෝ මැවිලා පේනවා.​

    End of @erozan and @N A K A M U R A
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල

    මට මුන්නම් අවුලක් නෑ. මුන් දැකලාවත් නෑනේ. ඒත් ඇත්තටම හම්බ වෙන සෙට් එකක් ඉන්නවා. උන් හිතාන හිටියේ නන්දයා අවහම, ටොයියොයි, ජෙප්පොයි, මරලා දාන්න... :lol: :lol::lol:.​

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,406
    113
    මහින්ද ලොක්කට තව අදින්න පුලුහන් ...ඇ යි යකෝ සිරිමාවෝ රෝදපුටුවේ ඉදන් අගමැතිකම් කලේ ...මහින්ද කියන්නේ අයිකොනික් චරිතයක් ..මම හිතන්නේ නැ පොරගෙන් පස්සේ රාජපක්ෂ පරපුර ගේම ගහයි කියල ..මහින්ද හිතවත් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකපු කෙනෙක් එකමතමා මහින්ද ගේ වැරැද්ද ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මහින්ද ලොක්කට තව අදින්න පුලුහන් ...ඇ යි යකෝ සිරිමාවෝ රෝදපුටුවේ ඉදන් අගමැතිකම් කලේ ...මහින්ද කියන්නේ අයිකොනික් චරිතයක් ..මම හිතන්නේ නැ පොරගෙන් පස්සේ රාජපක්ෂ පරපුර ගේම ගහයි කියල ..මහින්ද හිතවත් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකපු කෙනෙක් එකමතමා මහින්ද ගේ වැරැද්ද ..
    ow mahindage podi podi sillara wada tibba eka tamai kela une saha miniha sucess uneth. ranil laga ewage sillara wada na ekai uuta kela une. sajith gawath mahindage lakshana tiyanawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහරවිට පොලිටිකල් ගේම් එකේ එහෙම වෙන්නත් බැරි නෑ. දැන් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා තියන විදිහට රනිල්ගෙ නහින දෙහින කාලෙ අගමැතිකම දීලා ඌ හින්දා කියපු දේවල් කරන්න බැරි උනා කියාගන ඊළඟ චන්දෙට එන්නත් ඉඩ තියනවා but very unlikely!
     
    • Like
    Reactions: Sandy_Fdo

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    හරියට හරි..රනිලා තමා.. යාලුවොනේ මචන්
    අනික කුනුගොඩ වලට කරගහන්න කපටි නරියා හැමදාම
    කැමතියිනේ
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    If you are telling, it is confirmed then most probably.

    හරියට හරි..රනිලා තමා.. යාලුවොනේ මචන්
    අනික කුනුගොඩ වලට කරගහන්න කපටි නරියා හැමදාම
    කැමතියිනේ
    Pathetic
    If that happens, 1 seat from.the election and yet PM
    WTF?
    ------ Post added on Dec 31, 2021 at 7:31 PM

    අලියගෙ නැට්ටත් නැති කරල ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට හොට දැම්ම රනිලට අගමැතිකම දෙන පිස්සුවක් නම් මයිනට නැතුව ඇති :lol:
    Ranil is the left hand of the Maina ban.
    ------ Post added on Dec 31, 2021 at 7:32 PM

    සේවේන්ද්‍රට දෙයි.
    Nope.
    If Ranil comes he will fuck Savendra's ass😅
    ------ Post added on Dec 31, 2021 at 7:33 PM

    සමහරවිට පොලිටිකල් ගේම් එකේ එහෙම වෙන්නත් බැරි නෑ. දැන් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා තියන විදිහට රනිල්ගෙ නහින දෙහින කාලෙ අගමැතිකම දීලා ඌ හින්දා කියපු දේවල් කරන්න බැරි උනා කියාගන ඊළඟ චන්දෙට එන්නත් ඉඩ තියනවා but very unlikely!
    Possible bro.
    ------ Post added on Dec 31, 2021 at 7:34 PM

    මට මුන්නම් අවුලක් නෑ. මුන් දැකලාවත් නෑනේ. ඒත් ඇත්තටම හම්බ වෙන සෙට් එකක් ඉන්නවා. උන් හිතාන හිටියේ නන්දයා අවහම, ටොයියොයි, ජෙප්පොයි, මරලා දාන්න... :lol: :lol::lol:.​

    😅😅 You can have a fun if Maina give PM post to Ponil
    ------ Post added on Dec 31, 2021 at 7:37 PM