Dinesh honda option ekak. but Rajapakshalagen oka wena kenekta denne naha.රනිල් නෙවයි.වෙනවා නම් පොඩි නැබුරුවක් තියෙනවා දිනේෂ්ව දාන්න. මොකද ආණ්ඩුවේ කොටසක් ඒ ගැන කතිකාවක් යන නිසා. හැබැයි රාජපක්ෂලා නම් පවුලෙන් පිට දෙයි කියල නම් හිතන්න අමාරුයි.
ඒ ඉස්සර දිනේෂ්, දැන් රාජපක්ෂලාගේ පදේට නටන රූකඩයක් විතරයිDinesh honda option ekak. but Rajapakshalagen oka wena kenekta denne naha.
. මූන බලන්නේ නැතිව බිම බලාන යන බයියෝ මැවිලා පේනවා.End of @erozan and @N A K A M U R Aඅනේ ඉතින් ඔක උනොත් ඊටත් වඩා සතුටු වෙන දවසක් වෙන නැතිවෙයි.
![]()
. මූන බලන්නේ නැතිව බිම බලාන යන බයියෝ මැවිලා පේනවා.
End of @erozan and @N A K A M U R A

.gunawardena kiyanneth oya pawul gahe ekkenek tamai.Dinesh honda option ekak. but Rajapakshalagen oka wena kenekta denne naha.
ow mahindage podi podi sillara wada tibba eka tamai kela une saha miniha sucess uneth. ranil laga ewage sillara wada na ekai uuta kela une. sajith gawath mahindage lakshana tiyanawa.මහින්ද ලොක්කට තව අදින්න පුලුහන් ...ඇ යි යකෝ සිරිමාවෝ රෝදපුටුවේ ඉදන් අගමැතිකම් කලේ ...මහින්ද කියන්නේ අයිකොනික් චරිතයක් ..මම හිතන්නේ නැ පොරගෙන් පස්සේ රාජපක්ෂ පරපුර ගේම ගහයි කියල ..මහින්ද හිතවත් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකපු කෙනෙක් එකමතමා මහින්ද ගේ වැරැද්ද ..

YesThere is a rumour that Maina is going to give the PM post to Ranil Wickramasinghe.
Is that possible ?
If you are telling, it is confirmed then most probably.
Patheticහරියට හරි..රනිලා තමා.. යාලුවොනේ මචන්
අනික කුනුගොඩ වලට කරගහන්න කපටි නරියා හැමදාම
කැමතියිනේ
Ranil is the left hand of the Maina ban.අලියගෙ නැට්ටත් නැති කරල ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට හොට දැම්ම රනිලට අගමැතිකම දෙන පිස්සුවක් නම් මයිනට නැතුව ඇති![]()
Nope.සේවේන්ද්‍රට දෙයි.
Possible bro.සමහරවිට පොලිටිකල් ගේම් එකේ එහෙම වෙන්නත් බැරි නෑ. දැන් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා තියන විදිහට රනිල්ගෙ නහින දෙහින කාලෙ අගමැතිකම දීලා ඌ හින්දා කියපු දේවල් කරන්න බැරි උනා කියාගන ඊළඟ චන්දෙට එන්නත් ඉඩ තියනවා but very unlikely!
මට මුන්නම් අවුලක් නෑ. මුන් දැකලාවත් නෑනේ. ඒත් ඇත්තටම හම්බ වෙන සෙට් එකක් ඉන්නවා. උන් හිතාන හිටියේ නන්දයා අවහම, ටොයියොයි, ජෙප්පොයි, මරලා දාන්න...
![]()
.
He is a greedy bitch to the power bro. If he is offered definitely he will take it.RW won’t accept at current stage anyways