Next Prime Minister?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    There is a rumour that Maina is going to give the PM post to Ranil Wickramasinghe.

    Is that possible ?
    ඔව්,එහෙමත් වෙන්න පුළුවන්.මුළු පාර්ලිමෙන්තුවම දන්නවා දැන් තියෙන අර්බුදෙන් ගොඩඑන්න හොදටම කරන්න පුළුවන් පොර රනිල් කියල.රනිලුත් දැන් උගුලක ඉන්නේ පක්ශේත් නැත්තටම නැතිවෙලා.පොහොට්ටුව තනි වෙන එක නවත්තන්න හොඳම උපාය රනිල්ට අගමැති කම දෙන එක.එතකොට සජිත්ටත් කෙලවෙනවා.රනිලුත් සර්කතා කලොත් බැ කියන එකක් නෑ.එහෙම උනොත් නම් ගේම් ඕවර්.:cool:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    හම්බන්තොටින් ඇරබි ජාතික හූ ව්‍යාපාරය ගම්පහ,නුගේගොඩ,ගාල්ල,නුවර රට පුරා ඉදිරියටම...
     
    • Like
    Reactions: Sandy_Fdo

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    if possible , he will defo give it to namal or chichiya
    less likely to Namal or chichchiya under this condition. He is in for the long game. Maina knows he is gonna lose in 2025. so will target 2030 for Namal. Next regime will also suck big time or will made to suck big time.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    less likely to Namal or chichchiya under this condition. He is in for the long game. Maina knows he is gonna lose in 2025. so will target 2030 for Namal. Next regime will also suck big time or will made to suck big time.
    Ranil is only man to take country out of this crisis.
     
    • Wow
    Reactions: sakuntha1996

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල්ට දුන්නොත් දෙන්නෙ උන් ඔක්කොම යාලුවෝ නිසා නෙමෙයි.
    West & India ශේප් කරන් කීයක් හරි ඉල්ලගන්න.
    ගේමක් නැතුව 113 ගන්න පුලුවන් මහින්දගේ ආශිර්වාදයෙන්.