kaalakanni awurudda

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    unta denne munta padamak ugannanna ona hinda. ratata sethak wenne nathi bawa dannawa kagenwath
    ඒක හරියට අඩුම වැරද්ද කරන එකා හොයලා දෙනවා වගේ වැඩක් නේ.. පාඩම් ඉගැන්නුවයි කියල රටට හරියන්නෙ නෑනෙ බං.. අපේ චන්දෙකින් රටක් වෙනස් කරන්න බෑ හැබැයි අඩුම තරමෙ නොදී හිටියම තමුන්ගෙ හිතට හරි හොදයි නේ මේකට සම්මාදම් උනේ නෑ කියලා..
     
    • Like
    Reactions: Gihanjs

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    unta denne munta padamak ugannanna ona hinda. ratata sethak wenne nathi bawa dannawa kagenwath
    අම්මට සිරි,,
    සවේන්දර ඉක්කමට මේක බලලා මොනව හරි කරන්න,
    කෙලවෙන seen එකක් තිඋඑන්නෙ

    සිරාව ගෙනාවෙත් ඔහොමයි ගියපාර
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක හරියට අඩුම වැරද්ද කරන එකා හොයලා දෙනවා වගේ වැඩක් නේ.. පාඩම් ඉගැන්නුවයි කියල රටට හරියන්නෙ නෑනෙ බං.. අපේ චන්දෙකින් රටක් වෙනස් කරන්න බෑ හැබැයි අඩුම තරමෙ නොදී හිටියම තමුන්ගෙ හිතට හරි හොදයි නේ මේකට සම්මාදම් උනේ නෑ කියලා..
    Nodi hitiyama katawath danenne naha. Denna kawruth naththan oya aluth paksheka hari, swadina ekekta hari denna pera waradi nathi boruwata hari rata hadanna ka gahana.
    Pora 100% dianne naha. namuth rate loku paksha walata penawa ethakota egollanta join novi chande ganna puluwan wenath pirisakuth dan hadeegena enawa kiyala.
     
    🔥💪