Cobra Kai S04 Direct Download G-Drive

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    බැලුවද? Netflix එක කතාව බොක කරලා කතාව අදින්න ඔනි නිසා :poop: 🥴
    TV series නම් වැඩිය බැලෙන්නෙ නෑ සහෝ. ඒ වුණත් ඔයා දාපු හින්දා බලන්න ඕන. :yes: :)
     

    HmNRazor

    Well-known member
  • TV series නම් වැඩිය බැලෙන්නෙ නෑ සහෝ. ඒ වුණත් ඔයා දාපු හින්දා බලන්න ඕන. :yes: :)
    මම දාපු හින්දා බලන්න එපා යකෝ ටීවී සීසන් බලන්නෙ කාලකන්නි. හිතපන් විනාඩි 30-40 ගානේ එපි 10ක් 12ක් බලද්දි කොහොමද කියලා? වැඩක් කරගන්න තියෙන කාලේ නිකන් අපතේ යන්නෙ. (මමත් මේ නොබලා බැරිකමට බලන්නේ ඉතින් 🥴)
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    මම දාපු හින්දා බලන්න එපා යකෝ ටීවී සීසන් බලන්නෙ කාලකන්නි. හිතපන් විනාඩි 30-40 ගානේ එපි 10ක් 12ක් බලද්දි කොහොමද කියලා? වැඩක් කරගන්න තියෙන කාලේ නිකන් අපතේ යන්නෙ. (මමත් මේ නොබලා බැරිකමට බලන්නේ ඉතින් 🥴)
    ඔය season හැට හුටහමාරක් තියෙන සීරීස් නම් බලන්න එපා වෙනවා. එක සීසන් එකෙන් වගේ ඉවර වෙන මිනිසීරීස් එකක් නම් බලනවා ඉතින්. 🥴
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔය season හැට හුටහමාරක් තියෙන සීරීස් නම් බලන්න එපා වෙනවා. එක සීසන් එකෙන් වගේ ඉවර වෙන මිනිසීරීස් එකක් නම් බලනවා ඉතින්. 🥴
    කාරි නෑ කාරි නෑ, කොරගෙන යන්ට එහෙම ඈෑෑෑ 🥴 🤘
     
    • Haha
    Reactions: Stimulus mind