720P G-Drive Direct - 10 Episodes
(Total size - 1.80 GB)
(encoder - PSArips)
(source - NF.WEB-DL.DDP5.1.x264-TEPES)
(Total size - 1.80 GB)
(encoder - PSArips)
(source - NF.WEB-DL.DDP5.1.x264-TEPES)
Last edited:
බැලුවද? Netflix එක කතාව බොක කරලා කතාව අදින්න ඔනි නිසාThanks, brother![]()
TV series නම් වැඩිය බැලෙන්නෙ නෑ සහෝ. ඒ වුණත් ඔයා දාපු හින්දා බලන්න ඕන.බැලුවද? Netflix එක කතාව බොක කරලා කතාව අදින්න ඔනි නිසා![]()
![]()

මම දාපු හින්දා බලන්න එපා යකෝ ටීවී සීසන් බලන්නෙ කාලකන්නි. හිතපන් විනාඩි 30-40 ගානේ එපි 10ක් 12ක් බලද්දි කොහොමද කියලා? වැඩක් කරගන්න තියෙන කාලේ නිකන් අපතේ යන්නෙ. (මමත් මේ නොබලා බැරිකමට බලන්නේ ඉතින්TV series නම් වැඩිය බැලෙන්නෙ නෑ සහෝ. ඒ වුණත් ඔයා දාපු හින්දා බලන්න ඕන.![]()
![]()
ඔය season හැට හුටහමාරක් තියෙන සීරීස් නම් බලන්න එපා වෙනවා. එක සීසන් එකෙන් වගේ ඉවර වෙන මිනිසීරීස් එකක් නම් බලනවා ඉතින්.මම දාපු හින්දා බලන්න එපා යකෝ ටීවී සීසන් බලන්නෙ කාලකන්නි. හිතපන් විනාඩි 30-40 ගානේ එපි 10ක් 12ක් බලද්දි කොහොමද කියලා? වැඩක් කරගන්න තියෙන කාලේ නිකන් අපතේ යන්නෙ. (මමත් මේ නොබලා බැරිකමට බලන්නේ ඉතින්)
කාරි නෑ කාරි නෑ, කොරගෙන යන්ට එහෙම ඈෑෑෑඔය season හැට හුටහමාරක් තියෙන සීරීස් නම් බලන්න එපා වෙනවා. එක සීසන් එකෙන් වගේ ඉවර වෙන මිනිසීරීස් එකක් නම් බලනවා ඉතින්.![]()