Eminem Buys a Bored Ape NFT for $462,000

hitter

Well-known member
  • Dec 4, 2016
    4,336
    6,411
    113
    මමත් මේ NFT විකුනලා ගත්ත BTC

    Screenshot-2022-01-02-100511.png
     
    Sen-lu

    Well-known member
  • මමත් මේ NFT විකුනලා ගත්ත BTC

    Screenshot-2022-01-02-100511.png
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,827
    113
    එකමත් එක රටක
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
    bitcoin වැඩක් තියනවා කියලා ඒ කාලේ තේරුනා නම් අද හැමෝම ලග bitcoin :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.

    mata nam penne na wadakata athi wedak tiyenawa kiyala. oka ara tulip mania wage wedak. owa ganna gobbayo tika mania wata ahu una kiyala teruna dawasaka oken ain wei. edayin passe wedak na. ethakan NFT hadala wikunana ayata kalla mare.
    (mama kiyanne NFT gana misak crypto gana newei.)
     
    Sen-lu

    Well-known member
  • bitcoin වැඩක් තියනවා කියලා ඒ කාලේ තේරුනා නම් අද හැමෝම ලග bitcoin :rofl:
    වැඩේ මොකක්ද කියල explain කරන්න කාටවත් බෑනෙ බං. මම ඕක රෙඩිට්, BHW දෙකේම ඇහුව උං insult කරනව ඇරෙන්න ඕවා ගන්න එකේ ප්‍රයෝජනේ කියන්නෙ නෑනෙ. නොදන්න කමට මම අහන්නෙ. බලාගෙන යනකොට ගන්න උනුත් ගන්නෙ ඇයි කියල දන්නෙ නැද්ද කොහෙද.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩේ මොකක්ද කියල explain කරන්න කාටවත් බෑනෙ බං. මම ඕක රෙඩිට්, BHW දෙකේම ඇහුව උං insult කරනව ඇරෙන්න ඕවා ගන්න එකේ ප්‍රයෝජනේ කියන්නෙ නෑනෙ. නොදන්න කමට මම අහන්නෙ. බලාගෙන යනකොට ගන්න උනුත් ගන්නෙ ඇයි කියල දන්නෙ නැද්ද කොහෙද.
    NFT walada BTC da?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,827
    113
    එකමත් එක රටක
    වැඩේ මොකක්ද කියල explain කරන්න කාටවත් බෑනෙ බං. මම ඕක රෙඩිට්, BHW දෙකේම ඇහුව උං insult කරනව ඇරෙන්න ඕවා ගන්න එකේ ප්‍රයෝජනේ කියන්නෙ නෑනෙ. නොදන්න කමට මම අහන්නෙ. බලාගෙන යනකොට ගන්න උනුත් ගන්නෙ ඇයි කියල දන්නෙ නැද්ද කොහෙද.
    ඕක දැනට ඔහොම තිබ්බට ඕක වෙන පැතිවලට යනවා ඉස්සරහට. music වගේ දේවල් වලට ගොඩක් යයි. ownership එක්ක ලැබෙන royalities වල invest කරන ගානට.
    නිකන් image එකක් ගන්නවා නෙවෙයි නේ. blockchain එක්ක තියන unique token එකක්. දැන් ඔය boared ape කියන එකට blockchain එකේ හොද value එකක් හැදිලා තියනව. ලොකු ගන්න වලට ටික දෙනෙක් අරන් තියන නිසා. නිකන් හිතපන් ඔය දුර්ලබ දේවල් වලට වටිනාකමක් එන්නේ ඒවා ඇත්තටම පාවිච්චි කරන නිසාද, දුර්ලබ , විශේෂ සුළු පිරිසක් ගාව විතරක් තියන නිසාද කියලා.
     
    • Like
    Reactions: Sen-lu