Eminem Buys a Bored Ape NFT for $462,000

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    ඕක දැනට ඔහොම තිබ්බට ඕක වෙන පැතිවලට යනවා ඉස්සරහට. music වගේ දේවල් වලට ගොඩක් යයි. ownership එක්ක ලැබෙන royalities වල invest කරන ගානට.
    නිකන් image එකක් ගන්නවා නෙවෙයි නේ. blockchain එක්ක තියන unique token එකක්. දැන් ඔය boared ape කියන එකට blockchain එකේ හොද value එකක් හැදිලා තියනව. ලොකු ගන්න වලට ටික දෙනෙක් අරන් තියන නිසා. නිකන් හිතපන් ඔය දුර්ලබ දේවල් වලට වටිනාකමක් එන්නේ ඒවා ඇත්තටම පාවිච්චි කරන නිසාද, දුර්ලබ , විශේෂ සුළු පිරිසක් ගාව විතරක් තියන නිසාද කියලා.
    දැන් ඔය nft ගන්න උන් ඕක ප්‍රින්ට් කර්ලාඅ බිත්තියේ එල්ල ගන්නවද.නැත්න්ම නිකන් pc එකේ තියන් ඉන්නවද
     
    • Like
    Reactions: U-tag

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Art ekathu karanawa wikunanawa wage thama. Habai thama hari art market ekata basse naha, ethakota thama dan thiyana ewalin 90% gaththa unge salli loss wenne. Habai wena NFT set ekak hari issarahata thiyei. Nathi wenne nam naha.

    Mama NFT or meme coin wala wadiya invest kale naha, namuth dan therenawa loke godak inne harak enisa puluwan welawe hamba karan ain wena eka thama salli hoyanna lesima wade.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,930
    113
    එකමත් එක රටක
    දැන් ඔය nft ගන්න උන් ඕක ප්‍රින්ට් කර්ලාඅ බිත්තියේ එල්ල ගන්නවද.නැත්න්ම නිකන් pc එකේ තියන් ඉන්නවද
    බිත්තියේ එල්ලගෙන වැඩක් නෑ .
    සමහර උන් බිත්තියේ එල්ලලා තියන ඒවා digital කරල blockchain එකට දාල බිත්තියේ තිබ්බ එක විනාස කරල දානව. :rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mata nam penne na wadakata athi wedak tiyenawa kiyala. oka ara tulip mania wage wedak. owa ganna gobbayo tika mania wata ahu una kiyala teruna dawasaka oken ain wei. edayin passe wedak na. ethakan NFT hadala wikunana ayata kalla mare.
    (mama kiyanne NFT gana misak crypto gana newei.)
    hyp eka thiyenakam witharaiy. thatiya rath unama rotiya puchchagena paththakata wena eka thama hodama

    මමත් මේ NFT විකුනලා ගත්ත BTC

    Screenshot-2022-01-02-100511.png
    woow bro
    ------ Post added on Jan 2, 2022 at 11:55 AM
     
    Sen-lu

    Well-known member
  • ඕක දැනට ඔහොම තිබ්බට ඕක වෙන පැතිවලට යනවා ඉස්සරහට. music වගේ දේවල් වලට ගොඩක් යයි. ownership එක්ක ලැබෙන royalities වල invest කරන ගානට.
    නිකන් image එකක් ගන්නවා නෙවෙයි නේ. blockchain එක්ක තියන unique token එකක්. දැන් ඔය boared ape කියන එකට blockchain එකේ හොද value එකක් හැදිලා තියනව. ලොකු ගන්න වලට ටික දෙනෙක් අරන් තියන නිසා. නිකන් හිතපන් ඔය දුර්ලබ දේවල් වලට වටිනාකමක් එන්නේ ඒවා ඇත්තටම පාවිච්චි කරන නිසාද, දුර්ලබ , විශේෂ සුළු පිරිසක් ගාව විතරක් තියන නිසාද කියලා.
    ඔව් එහෙම රෝයලිටි එන දේක නම් ඉන්වෙස්ට් කරන එක තේරුම්ගන්න පුලුවන්. මේ නිකං jpg ගන්න එක නම් මට තේරෙන්නේ නෑ. මේව නෙට් එකෙන් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්නෙ අයිතිකාරයා උනා හෝ නැතා ඒකෙ වෙනසක් නෑනෙ. මොකද අයිති එකාට හම්බෙන්නෙත් කොපියක්නෙ. අනේ මන්ද maybe I'm too dumb to understand this concept IDK. And look at this shit isn't this dumb.

    Art ekathu karanawa wikunanawa wage thama. Habai thama hari art market ekata basse naha, ethakota thama dan thiyana ewalin 90% gaththa unge salli loss wenne. Habai wena NFT set ekak hari issarahata thiyei. Nathi wenne nam naha.

    Mama NFT or meme coin wala wadiya invest kale naha, namuth dan therenawa loke godak inne harak enisa puluwan welawe hamba karan ain wena eka thama salli hoyanna lesima wade.
    ඒකනේ මටත් තේරෙන්නෙ නැත්තෙ ඩිජිටල් හෝ නැතා ආට්ස්වල ownership එක අරගෙන රොයලිටිත් තියාගන්න පුළුවන් වෙන්න හොඳ නීති තියෙනකොට ඕව ප්‍රයිස් ගෙවල මේව කරන්නෙ ඇයි කියල තමයි තේරෙන්නෙ නැත්තෙ.

    අපිට නොතේරෙන සල්ලි කාරයොන්ගෙ ආතල් වෙන් ඇති. පොඩි පොඩි NFT ගන්න උන්ව තමයි තේරෙන්නෙම නැත්තෙ අරුන්ට නම් මීඩියා කවරේජ්එකවත් ලැබෙනව.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,539
    113
    Arkham City
    oya NFT walath unu kawum wage sell wenne Bored Ape set eka witharai neda, ekai ara Pixel Cong set ekai

    anith ewa nikan ewa copy karala hadapu ewane, owa minissu gannawada?

    eka ekaa unge collections promote karanawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,930
    113
    එකමත් එක රටක
    ඔව් එහෙම රෝයලිටි එන දේක නම් ඉන්වෙස්ට් කරන එක තේරුම්ගන්න පුලුවන්. මේ නිකං jpg ගන්න එක නම් මට තේරෙන්නේ නෑ. මේව නෙට් එකෙන් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්නෙ අයිතිකාරයා උනා හෝ නැතා ඒකෙ වෙනසක් නෑනෙ. මොකද අයිති එකාට හම්බෙන්නෙත් කොපියක්නෙ. අනේ මන්ද maybe I'm too dumb to understand this concept IDK. And look at this shit isn't this dumb.
    limited edition tshirt ටිකක් හිතපන්. තියෙන්නේ ලෝකේ හොද සල්ලි කාරයෝ 10 දෙනෙක් ගාව විතරයි. කොච්චර ලස්සන tshirt තිබ්බත් අරුන් 10 දෙනා ගාව විතරක් තියන ඒවාට value එකක් තියනව. ඔය jpge එක copy කරල computer එකේ දාගත්ත කියලා වැඩක් නෑ බන්. NFT කියන්නේ blockchain එකේ තියන limited , token එකක්. එළියේ කොපි තිබ්බ කියලා තේරුමක් නෑ .

    oya NFT walath unu kawum wage sell wenne Bored Ape set eka witharai neda, ekai ara Pixel Cong set ekai

    anith ewa nikan ewa copy karala hadapu ewane, owa minissu gannawada?
    අපෝ ගන්නවා.. තාම ඕක වැඩිය ගිහින් නෑ . opensea වල තියන assets ගැන 22 millions වගේ ඊයේ බලද්දී. සෙට් විදියට ගත්තොත් පොඩ්ඩයි තාම. කරගන්න දෙයක් කරගන්න . ඕක නැත්නම් උබ කියනව වගේ සීමිත ටිකකට value එකක් තියන විදියට හැදෙයි කාලයක් යද්දී. අලුත් ඒවාට value එක අඩු වෙලා.
    ------ Post added on Jan 2, 2022 at 12:44 PM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
    Digital World eke value ekak thiyenawalu bro, Matath terenne na :D
     
    • Like
    Reactions: Sen-lu

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,368
    1,641
    113
    ඔව් එහෙම රෝයලිටි එන දේක නම් ඉන්වෙස්ට් කරන එක තේරුම්ගන්න පුලුවන්. මේ නිකං jpg ගන්න එක නම් මට තේරෙන්නේ නෑ. මේව නෙට් එකෙන් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්නෙ අයිතිකාරයා උනා හෝ නැතා ඒකෙ වෙනසක් නෑනෙ. මොකද අයිති එකාට හම්බෙන්නෙත් කොපියක්නෙ. අනේ මන්ද maybe I'm too dumb to understand this concept IDK. And look at this shit isn't this dumb.
    Mona Lisa frame karapu 4tos kotuweth thiyenne bn. Eth original ekane watinne. E wage thamai NFT. Blockchain eke withrai original eka thiyenne. Itn katawath hora boru karanna ba.

    Denata sell karanna thiyena NFT wala value eka hedenne eka hold karapu ekai eka wayte thiyena community ekai anuwa. Bored Ape.kiyanneth e wage high value community ekak
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • limited edition tshirt ටිකක් හිතපන්. තියෙන්නේ ලෝකේ හොද සල්ලි කාරයෝ 10 දෙනෙක් ගාව විතරයි. කොච්චර ලස්සන tshirt තිබ්බත් අරුන් 10 දෙනා ගාව විතරක් තියන ඒවාට value එකක් තියනව. ඔය jpge එක copy කරල computer එකේ දාගත්ත කියලා වැඩක් නෑ බන්. NFT කියන්නේ blockchain එකේ තියන limited , token එකක්. එළියේ කොපි තිබ්බ කියලා තේරුමක් නෑ .

    අපෝ ගන්නවා.. තාම ඕක වැඩිය ගිහින් නෑ . opensea වල තියන assets ගැන 22 millions වගේ ඊයේ බලද්දී. සෙට් විදියට ගත්තොත් පොඩ්ඩයි තාම. කරගන්න දෙයක් කරගන්න . ඕක නැත්නම් උබ කියනව වගේ සීමිත ටිකකට value එකක් තියන විදියට හැදෙයි කාලයක් යද්දී. අලුත් ඒවාට value එක අඩු වෙලා.
    ------ Post added on Jan 2, 2022 at 12:44 PM
    ඔරිජිනල් හෝ රෙයාර් උනා කියල දෙවල් වටින්නෙ නෑනෙ. ඔව්ව collect කරන්න ගන්නව නම් තේරුම්ගන්න පුලුවන්. ලොකු ලොකු සල්ලි කාරයෝ ගන්න ඒවට නම් හොඳ liquidity එකකුත් තියෙයි.ලැබෙන media coverage එක නිසා. නිකං NFT ගන්න උං නම් අනේ මන්ද. ලොකු money laundering එකක් වගේ තමයි මටනම් ඕක පේන්නෙ. ඔය උඩින් මම දාපු twitte එකේ තියෙන ගල්ගෙඩියේ image එකට එහෙම වටිනාකමක් එයිද බං.

    කොහොමහරි කමක්නෑ කට්ටිය තැට්ය රත්වුන වෙල් රොටී ටිකක් පුච්චගත්ත නම් හරි. මොකද අපි ඕව ගන්නව කියලයැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,930
    113
    එකමත් එක රටක
    ඔරිජිනල් හෝ රෙයාර් උනා කියල දෙවල් වටින්නෙ නෑනෙ. ඔව්ව collect කරන්න ගන්නව නම් තේරුම්ගන්න පුලුවන්. ලොකු ලොකු සල්ලි කාරයෝ ගන්න ඒවට නම් හොඳ liquidity එකකුත් තියෙයි.ලැබෙන media coverage එක නිසා. නිකං NFT ගන්න උං නම් අනේ මන්ද. ලොකු money laundering එකක් වගේ තමයි මටනම් ඕක පේන්නෙ. ඔය උඩින් මම දාපු twitte එකේ තියෙන ගල්ගෙඩියේ image එකට එහෙම වටිනාකමක් එයිද බං.

    කොහොමහරි කමක්නෑ කට්ටිය තැට්ය රත්වුන වෙල් රොටී ටිකක් පුච්චගත්ත නම් හරි. මොකද අපි ඕව ගන්නව කියලයැ.
    විකිනෙන විදියට value එක තියනව. සල්ලි කොළ වල 1000, 5000 ගහල තිබ්බට ඇත්තටම එහෙම වටින්නේ නෑ නේ. limited දෙයක් නිසා , unique දෙයක් නිසයි වටින්නේ. කවුරු හරි එකෙක් ඒ වගේ වෙන කොළ ටිකක් ප්‍රින්ට් කර ගත්ත කියලා ඒවාට වටිනාකමක් නෑ . ඒ වගේ තමයි. blockchain එකේ record එකක් විදියට තියන සෙට් එකට් තමයි value එක තියෙන්නේ. කාලයක් යද්දී අලුතෙන් එන උන්ගේ වටිනාකමක් අඩු වෙයි. හොද collections දාන , viral දේවල් දාන උන්ට තැනක් තියෙයි. දැනට නම් ඕන එකෙක්ට හිතුවොත් දෙයක් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Sen-lu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mekaiy. Nft kiyanneth dan ara crypto wagema thama. Aduwata buy karala sell karanawa.
    Ara visa company eken $150000 ta gaththa nft eka pixel kiipekin ne hadila thiyenne.

    Eeth oka vikunanakota iita wada loku ganakata denna puluwan. Visa wage company ekak ewage loku ganaka watinakamak okata dunnama aye oka watinakama wadi wenawa misak aduwenne naa.
     
    • Like
    Reactions: Sen-lu

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    meka therenne natte mata vitarada. apitama puluwan da design ekak karala blockchain daganna.
    eta passe eka vikunanna

    kohomada ape design ekak block chain daganne
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    meka therenne natte mata vitarada. apitama puluwan da design ekak karala blockchain daganna.
    eta passe eka vikunanna

    kohomada ape design ekak block chain daganne
    NFT ona tharam hadanna puluwan habai ganna kawru hari inna ona. Ekata thama marketing ona. Kawruth ganne nathi 0 value NFT thama wadipurama thiyenne.
    90% Minissu dan NFT ganne passe wikunala wadiyen hoyanna. Nathuwa art ekata aswata nemei.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    දැනට හදන්නේ normal අයනේ... world famous artist ලා NFT හදන්න ගත්ත කාලේක දැන් හදපුවට තියෙන වටිනාකම අඩුවෙයිනෙ? නිකන් J Lo ගේ සින්දුවක් වගේ NFT කරොත් ඒම... Eminem ගේ Rap Verse එකක්...