කාර් හෙඩ්ලයිට් එකක රිෆ්ලෙක්ටර් කප් එකේ සිල්වර් / ක්‍රෝම් කලර් එක අලුතින් paint කරන තැනක් කියන්න. ගොඩක් තැන්වල කරන්නේ නිකන් shiny grey පාටක් spray කරන එක. ඒකෙන් හරියට reflect වෙන්නෙ නෑ. තියෙන විදියටම හදාගන්න පුළුවන් තැනක් කියන්න