Headlight reflector cup - repaint in silver / chrome paint

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    කාර් හෙඩ්ලයිට් එකක රිෆ්ලෙක්ටර් කප් එකේ සිල්වර් / ක්‍රෝම් කලර් එක අලුතින් paint කරන තැනක් කියන්න. ගොඩක් තැන්වල කරන්නේ නිකන් shiny grey පාටක් spray කරන එක. ඒකෙන් හරියට reflect වෙන්නෙ නෑ.

    තියෙන විදියටම හදාගන්න පුළුවන් තැනක් කියන්න
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    chrome spray single paint ekak ne. oke karanne coatings ganak gahanawa chemical. lankawe karanawada danne na.
    normal ganna thina chrome spray eka mirror finish ekak enne na.
    light eka dana eka thamai hoda
     
    • Like
    Reactions: adahasa