Microsoft account එක lock වෙලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    2022 නම් ගොඩක් සුබයි වගේ බන් මට, මගේ Microsoft account එක කෙලවිලා ඒ අස්සෙ. (අද දවසට දාන තුන්වෙනි ත්‍රෙඩ් එක. :( )

    1641203326623.png

    මේ මැසේජ් එක Next කරාම එක mobile no එන්ටර් කරන්න එනවා code එක ගන්න. ඒක හැම වෙලෙම පෙන්නන්නෙ Usage limit exceeded කියලා.

    1641203439105.png

    මම එක පාරක්වත් ට්‍රයි කරෙ නෑ බන් ලිමිට් පනින්න. මේක ගොඩ දාගන්න උන්ව කන්ටැක්ට් කරන්න ක්‍රමයක් කියපන්කො?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2022 නම් ගොඩක් සුබයි වගේ බන් මට, මගේ Microsoft account එක කෙලවිලා ඒ අස්සෙ. (අද දවසට දාන තුන්වෙනි ත්‍රෙඩ් එක. :( )

    View attachment 156070

    මේ මැසේජ් එක Next කරාම එක mobile no එන්ටර් කරන්න එනවා code එක ගන්න. ඒක හැම වෙලෙම පෙන්නන්නෙ Usage limit exceeded කියලා.

    View attachment 156071

    This is not your problem. we all have Problems with Microsoft with verification codes for Microsoft accounts especially related to Azure AD for Asia Region. That is because they are recommending auth apps for the long run. create a ticket or contact AD admin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    This is not your problem. we all have Problems with Microsoft with verification codes for Microsoft accounts especially related to Azure AD for Asia Region. That is because they are recommending auth apps for the long run. create a ticket or contact AD admin
    Thanks Aiye, how can I contact AD admin. To open a ticket, I have to create another account, right? So I think its easy to contact AD admin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Meka personal ekakda nathnam company ekada?

    මෙහෙම සීන් එකක් උනා, මගෙ කලින් තිබ්බෙ කම්පැනි මේල් එක කලින් ඔෆිස් එකෙ. ඒකට ලින්ක් කරලා තිබ්බෙත් මේ මොබයිල් නම්බර් එක. මේකනම් personal account එක

    twitter support ekaken illan, wena ekek recover karanna attempt karanna ati may be.
    එලකිරි මැසේජ් එකක් දාලා බලන්නම්
    ------ Post added on Jan 3, 2022 at 4:18 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම සීන් එකක් උනා, මගෙ කලින් තිබ්බෙ කම්පැනි මේල් එක කලින් ඔෆිස් එකෙ. ඒකට ලින්ක් කරලා තිබ්බෙත් මේ මොබයිල් නම්බර් එක. මේකනම් personal account එක

    එලකිරි මැසේජ් එකක් දාලා බලන්නම්
    ------ Post added on Jan 3, 2022 at 4:18 PM
    Personal account eka nam AD involve wenne na.
    Mama nam hithanne unblock karagaththa nam athi wage
    https://support.microsoft.com/en-us...d8b-8a6a-9af2a1f8a4c4?ui=en-us&rs=en-us&ad=us
     
    • Like
    Reactions: KMAInteract

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    වෙන නම්බර් එකක් බැලුවේ නැද්ද දාල බන් ?

    උනුත් කියන්නෙ එහෙම. ඒත් වැඩ නෑ :(

    Microsoft Authenticator ඇප් එකෙන් බලහන් ගුපි බ්‍රෝ
    ගුපි බ්‍රෝ?? කියන්නෙ මොකක්ද බන් :ROFLMAO::ROFLMAO:
    Microsoft Authenticator ඇප් එකෙන්වත් මේ එකවුන්ට් එකට කනෙක්ට් වෙන්න දෙන්නෙ නෑනෙ, ඒකනෙ සීන් එක
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    2022 නම් ගොඩක් සුබයි වගේ බන් මට, මගේ Microsoft account එක කෙලවිලා ඒ අස්සෙ. (අද දවසට දාන තුන්වෙනි ත්‍රෙඩ් එක. :( )

    View attachment 156070

    මේ මැසේජ් එක Next කරාම එක mobile no එන්ටර් කරන්න එනවා code එක ගන්න. ඒක හැම වෙලෙම පෙන්නන්නෙ Usage limit exceeded කියලා.

    View attachment 156071

    මම එක පාරක්වත් ට්‍රයි කරෙ නෑ බන් ලිමිට් පනින්න. මේක ගොඩ දාගන්න උන්ව කන්ටැක්ට් කරන්න ක්‍රමයක් කියපන්කො?
    මේක ලංකාවේ Mobile carriers වල ප්‍රශ්නයක්. මට එක පාරක් මේ වගේ දෙයක් වුණා වෙන Web service එකක. ඒ web service එකට ticket එකක් open කරල contact කරාම එයාලා evidence එක්ක confirm කරා එයාලගෙ side එකෙන් code එක එව්වා කියන එක. ලංකාවේ Mobile carrier එක contact කරාම එයාලට sort out කරගන්න වත් බැරි වුණා මට ආව code එකට මොකද වුණේ කියලා. අන්තිමට මට වුණේ ඒ වෙබ් service එකේ account එක deactivate කරන්න කියලා ticket එකක් through request කරලා අලුතින් account එකක්‌ හදන්න. Microsoft එකෙන් codes එව්ව timestamps ඉල්ලාගෙන mobile carrier එකෙන් අහල බලන්න.
     
    මටත් පේන්නෙ එහෙම සීන් එකක් තමා, හෙට ආයිත් පැය 24කින් ට්‍රයි කරන්න කියලා මයික්‍රොසොෆ් එකෙන් කිව්වා. හෙටත් ට්‍රයි කරලා ඩයලොග් උන් අමතන්න තමා තියෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උනුත් කියන්නෙ එහෙම. ඒත් වැඩ නෑ :(

    ගුපි බ්‍රෝ?? කියන්නෙ මොකක්ද බන් :ROFLMAO::ROFLMAO:
    Microsoft Authenticator ඇප් එකෙන්වත් මේ එකවුන්ට් එකට කනෙක්ට් වෙන්න දෙන්නෙ නෑනෙ, ඒකනෙ සීන් එක

    දවසක් දෙකක් ඉදල බලන්න බන්.