2022 නම් ගොඩක් සුබයි වගේ බන් මට, මගේ Microsoft account එක කෙලවිලා ඒ අස්සෙ. (අද දවසට දාන තුන්වෙනි ත්රෙඩ් එක.
)මේ මැසේජ් එක Next කරාම එක mobile no එන්ටර් කරන්න එනවා code එක ගන්න. ඒක හැම වෙලෙම පෙන්නන්නෙ Usage limit exceeded කියලා.
මම එක පාරක්වත් ට්රයි කරෙ නෑ බන් ලිමිට් පනින්න. මේක ගොඩ දාගන්න උන්ව කන්ටැක්ට් කරන්න ක්රමයක් කියපන්කො?