පැහැදිලි මුදල් හිගයක් තියෙද්දි, උද්ධමනය අංක දෙකට වැඩි වෙද්දි, ජනමතය සල්ලි වලින් පාලනය කරන සුපුරුදු කෙටි කාලින තිරණය ගත්තා අපේ මොල හතාණො.
බදු කපාහැරලා. රජයට ආදායම කෝටි ගානකින් අහිමි වෙනවා. තවත් ආර්ථිකය අගාධයේ.
දැන් ඉතින් මහබැංකු සල්ලි මැෂිම 24/7 අච්චු ගහහා 5000 කොල බෙදයි. තවත් රුපියල කෙල.
කිව්වා කියලා ලියලා තියාගන්න අවුරුද්ද ඉවර වෙන්න කලින් 10000,20000 කොල මෙහෙම එයි එලියට.
මිණිපෙට්ටියේ අන්තිම ඇනෙත් ගැහුව රාජපක්ෂලා.