Australia walata sali yawaganna widihak nadda ??
Stipe app ekak hadala podda podda ekata top up karala bank withdraw karoth mokada ??
E wage wadak karanna kata hari idea ekak tynawada ???


ow amaruiඅමාරුයි බන් හොයන්න. මම මේ අගෝස්තු ඔසී එන්න ඩොලර් හොයාගන්න හෙන ගේමක් දුන්න. අන්තිමට 171-173 ගානට ඔසී ඩොලර් ගත්තෙ
කොහෙන්ද ඔසී ඩොලර් ගත්තේ?අමාරුයි බන් හොයන්න. මම මේ අගෝස්තු ඔසී එන්න ඩොලර් හොයාගන්න හෙන ගේමක් දුන්න. අන්තිමට 171-173 ගානට ඔසී ඩොලර් ගත්තෙ
චැතම් ස්ට්රීට් තමයි බන්කොහෙන්ද ඔසී ඩොලර් ගත්තේ?
අමාරුයි බන් හොයන්න. මම මේ අගෝස්තු ඔසී එන්න ඩොලර් හොයාගන්න හෙන ගේමක් දුන්න. අන්තිමට 171-173 ගානට ඔසී ඩොලර් ගත්තෙ

එහෙම කරන එවුන් ඉන්නව දැන් ඔසී වලඒ වගේ ගානකට ගන්නව නං ටිකක් අඩු කරලා මටත් විකුනන්න හිතෙනවා.![]()
Money exchange Colombo innawa central bank license thiyanaකොහෙන්ද ඔසී ඩොලර් ගත්තේ?
last option thamaiAUD කියාද? මට රුපියල් දෙන්න පුළුවන්කාටද AUD ඕන?
AUD කියාද? මට රුපියල් දෙන්න පුළුවන්
කීයටද දුන්නේ ?Dan na machan. E welawe tibuna tika maru karala iwarai