sirwata eka thama bn bayaකොහොමද ඕක කුඩු පැකට් එකක් වෙලා ලංකාවට ආවම උඹව අරන් ගිහින් ලාච්චුවෙ දාල අහනකොට
උන්ගෙ මිස්ටේක් එකක් වෙන්න ඇති බන්, මටත් එකම එක සැරයක් මම නොදන්න පැකේජ් එකක් ඇවිත් කියලා කිවුවා, අන්තිමට බලනකොට එකට ඩිලිවර් කරනවා කියලා කියපු අයිටම් වගයක් වෙන වෙනම ඩිලිවර් කරලා ඩිලිවරීස් දෙකක් විදියට (presto නෙවෙයි).
48hrs bnohoma tmai package nathi wenne. presto eke kochara wela ynwada update wenna item eka? unta baduwa lebunata passe?
unta call kalata answer karanneth ne bnsuite number eka wardiyata enter wela athi
Ow machan call answer karanne ne un. Mn scene eka kiyala email ekak damma. Balamuඋඹ ඕඩර් කරේ නැත්නම් උන්ට ඉන්ෆෝම් කරපන් බන්
එකක් තමයි මොකක් හරි ජිල්මාට් අයිටම් එකක් තිබ්බොත් ගස් යන්න පුලුවන්
එහෙම නැත්නම් ඔය උඹල අපි වගේම කවුරු හරි අහිංසකයෙක් දාපු එකක් වැරදිලා උඹගෙ නමට වැටිලා ඇති.
eka eyala reverse karanawa thawa chutakin. update weradila. charges eke minus karala invalid karanawa eyala. no problem at all.Ado me ada mata me item eka awa kiyala presto eken pennanawa. Meka mn order kaleth ne mage card walin salli kapilath ne kohenwath. Mokda bn karanne mekata?
View attachment 156158
Already done broUbe ekak nemei nam meheta enna kalin ikmanata inform karapan
uba sathutu wenawa wagema okata aththatama gewapu eka duk wenawa athi
Kalin undervalue karala gennala thiyenwa aulaknam wela ne thawame oya tyena price under value karala demmoth mko wenne?
Air freight දානවා නම් කස්ටම් එකෙන් ඉන්වොයිස් බලලා ටැක්ස් ගහනවා නං ටිකක් විතර අඩුවෙන් දාන එකේ වාසියක් ඇතිme oya tyena price under value karala demmoth mko wenne?
hari ehema hoyagatta kiyamu. ithin un khmada danne. meka discount hari offer hari set wechcha ekak da kyla. ahma google krala price dana eka hariyan ne neAir freight දානවා නම් කස්ටම් එකෙන් ඉන්වොයිස් බලලා ටැක්ස් ගහනවා නං ටිකක් විතර අඩුවෙන් දාන එකේ වාසියක් ඇති
මම sea freight දාන ඒවට කවදාවත් ඉන්වොයිස් ඉල්ලලා නැහැ, කස්ටම් එකේ එවුන් හරියටම ගනන් ටික දන්නවා, එක සැරයක් මගේ ටූල් එකකට විතරක් මගෙන් ගාන ඇහුව ඒ ඇහුවෙත් මේක ඩොලර් 300ක් වගේ නේද වෙන්නෙ කියලා ඇහුවෙ ඇත්ත ගාන 349යි ද කොහෙද. උන් බඩු ටික බලලා ගිහින් ගූගල් කරලා ප්‍රයිස් හොයාගන්නවද මන්දා හරියටම හොයා ගන්නවා.