Presto help

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ado me ada mata me item eka awa kiyala presto eken pennanawa. Meka mn order kaleth ne mage card walin salli kapilath ne kohenwath. Mokda bn karanne mekata?

    Untitled.png
     
    • Like
    Reactions: kinkon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    මොකක්ද අයිටම් එක. උඹට එපා නං අරගෙන මට දීපන් 😋
     
    • Haha
    Reactions: supunroxy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    කොහොමද ඕක කුඩු පැකට් එකක් වෙලා ලංකාවට ආවම උඹව අරන් ගිහින් ලාච්චුවෙ දාල අහනකොට
    උන්ගෙ මිස්ටේක් එකක් වෙන්න ඇති බන්, මටත් එකම එක සැරයක් මම නොදන්න පැකේජ් එකක් ඇවිත් කියලා කිවුවා, අන්තිමට බලනකොට එකට ඩිලිවර් කරනවා කියලා කියපු අයිටම් වගයක් වෙන වෙනම ඩිලිවර් කරලා ඩිලිවරීස් දෙකක් විදියට (presto නෙවෙයි).
     
    • Haha
    Reactions: supunroxy

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ohoma tmai package nathi wenne. presto eke kochara wela ynwada update wenna item eka? unta baduwa lebunata passe?
     
    • Like
    Reactions: supunroxy

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    කොහොමද ඕක කුඩු පැකට් එකක් වෙලා ලංකාවට ආවම උඹව අරන් ගිහින් ලාච්චුවෙ දාල අහනකොට
    උන්ගෙ මිස්ටේක් එකක් වෙන්න ඇති බන්, මටත් එකම එක සැරයක් මම නොදන්න පැකේජ් එකක් ඇවිත් කියලා කිවුවා, අන්තිමට බලනකොට එකට ඩිලිවර් කරනවා කියලා කියපු අයිටම් වගයක් වෙන වෙනම ඩිලිවර් කරලා ඩිලිවරීස් දෙකක් විදියට (presto නෙවෙයි).
    sirwata eka thama bn baya :lol:
    ohoma tmai package nathi wenne. presto eke kochara wela ynwada update wenna item eka? unta baduwa lebunata passe?
    48hrs bn
    suite number eka wardiyata enter wela athi
    unta call kalata answer karanneth ne bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    උඹ ඕඩර් කරේ නැත්නම් උන්ට ඉන්ෆෝම් කරපන් බන්
    එකක් තමයි මොකක් හරි ජිල්මාට් අයිටම් එකක් තිබ්බොත් ගස් යන්න පුලුවන්
    එහෙම නැත්නම් ඔය උඹල අපි වගේම කවුරු හරි අහිංසකයෙක් දාපු එකක් වැරදිලා උඹගෙ නමට වැටිලා ඇති.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උඹ ඕඩර් කරේ නැත්නම් උන්ට ඉන්ෆෝම් කරපන් බන්
    එකක් තමයි මොකක් හරි ජිල්මාට් අයිටම් එකක් තිබ්බොත් ගස් යන්න පුලුවන්
    එහෙම නැත්නම් ඔය උඹල අපි වගේම කවුරු හරි අහිංසකයෙක් දාපු එකක් වැරදිලා උඹගෙ නමට වැටිලා ඇති.
    Ow machan call answer karanne ne un. Mn scene eka kiyala email ekak damma. Balamu
     
    • Like
    Reactions: NEMISIS

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ube ekak nemei nam meheta enna kalin ikmanata inform karapan
    uba sathutu wenawa wagema okata aththatama gewapu eka duk wenawa athi
    Already done bro 😅

    me oya tyena price under value karala demmoth mko wenne?
    Kalin undervalue karala gennala thiyenwa aulaknam wela ne thawa
    ------ Post added on Jan 4, 2022 at 11:45 PM
     
    Attachments

    • BB98648D-8EA7-41B4-96D5-2C6D7A8743EE.jpeg
      BB98648D-8EA7-41B4-96D5-2C6D7A8743EE.jpeg
      205.1 KB · Views: 98
    • Love
    Reactions: kalhara96

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    me oya tyena price under value karala demmoth mko wenne?
    Air freight දානවා නම් කස්ටම් එකෙන් ඉන්වොයිස් බලලා ටැක්ස් ගහනවා නං ටිකක් විතර අඩුවෙන් දාන එකේ වාසියක් ඇති
    මම sea freight දාන ඒවට කවදාවත් ඉන්වොයිස් ඉල්ලලා නැහැ, කස්ටම් එකේ එවුන් හරියටම ගනන් ටික දන්නවා, එක සැරයක් මගේ ටූල් එකකට විතරක් මගෙන් ගාන ඇහුව ඒ ඇහුවෙත් මේක ඩොලර් 300ක් වගේ නේද වෙන්නෙ කියලා ඇහුවෙ ඇත්ත ගාන 349යි ද කොහෙද. උන් බඩු ටික බලලා ගිහින් ගූගල් කරලා ප්‍රයිස් හොයාගන්නවද මන්දා හරියටම හොයා ගන්නවා.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Air freight දානවා නම් කස්ටම් එකෙන් ඉන්වොයිස් බලලා ටැක්ස් ගහනවා නං ටිකක් විතර අඩුවෙන් දාන එකේ වාසියක් ඇති
    මම sea freight දාන ඒවට කවදාවත් ඉන්වොයිස් ඉල්ලලා නැහැ, කස්ටම් එකේ එවුන් හරියටම ගනන් ටික දන්නවා, එක සැරයක් මගේ ටූල් එකකට විතරක් මගෙන් ගාන ඇහුව ඒ ඇහුවෙත් මේක ඩොලර් 300ක් වගේ නේද වෙන්නෙ කියලා ඇහුවෙ ඇත්ත ගාන 349යි ද කොහෙද. උන් බඩු ටික බලලා ගිහින් ගූගල් කරලා ප්‍රයිස් හොයාගන්නවද මන්දා හරියටම හොයා ගන්නවා.
    hari ehema hoyagatta kiyamu. ithin un khmada danne. meka discount hari offer hari set wechcha ekak da kyla. ahma google krala price dana eka hariyan ne ne