The new variant from the lineage named B.1.640.2 is believed to have infected 12 people in the country, according to a yet-to-be peer-reviewed study supported by the French Government.
යුරෝපයේ නව රැල්ලෙන් ලක්ෂ ගනන් දිනකට හමුවද්දි. දිනකට ලෝකයේම ලක්ෂ 20 පන්නල රෝගින් හමුවෙද්දි ප්‍රංශයෙන් අද අලුත් වේරියන්ට් එකක් සොයාගෙන තියෙන්නේ. ප්‍රංශයටත් පිටින් ආපු එකක් කියලයි දැනට කසුකුසුව.
අපේ රටෙත් දැන් ඉතාම වේගයෙන් ඔමෙක්‍රොන් පැතිරෙනවා ඇති. ඉදිරි සති වලදි එක පාරට රෝගින් නැග්මක් බලාගන්න පුලුවන්.
පරිස්සම් වෙයල්ල.ා

