වාහන ගමු

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    @creed1 කිව්වා ඩොලර් දිල වාහනයක් ගෙන්න ගන්න පුලුවන්ලු. :yes: creed අයියා මේ ගැන ත්‍රේඩ් එකක් දානව. ගන්න ඉන්න උන් ඇලර්ට් එකේ ඉදපන්
    adooo ubawa wada ganna hithenawa me dipu news ekata.meka sure da ban?kawada idan da wede wenne? 🥳🥳🤩
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මේ සතියේ අන්තිමේදි බැසිල් ස මාද්‍ය අමතා දැනුම්දීමට නියමිතයි