elakiri දැන් MK? Maximum allowed attachment storage exceeded.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,937
    152,845
    113
    ලිඳේ පැනල ආත්මේ මාරු කරගන්න තමා වෙන්නේ :baffled:

    attachments ඩිලීට් කරන්න පුළුවන්ද කොහෙද
    attachments ඩිලීට් කරන්න බෑ නේද? recent ම එකනම් පුලුවන්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    attachments ඩිලීට් කරන්න බෑ නේද? recent ම එකනම් පුලුවන්.
    අප්පට සිරි එහෙමද :baffled:. මම හිතුවේ ඩිලීට් කරන්න පුළුවන් ඇති කියල. මේකට සොලුසන් එකක් නැද්ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,937
    152,845
    113
    අප්පට සිරි එහෙමද :baffled:. මම හිතුවේ ඩිලීට් කරන්න පුළුවන් ඇති කියල. මේකට සොලුසන් එකක් නැද්ද?

    avjayarathne කිව්වා වගේ image hosting service එකක් පාවිච්චි කරන එක තමයි. 😟

    • Like
    Reactions: ThisaraMalintha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,229
    113
    කෑගල්ල
    මට ඔක වෙලා හුගක් කල් ඇඩ්මින් ගෙනුත් ඇහුවා. වෙන site එකක් use කරන්න කිවා. පරන ඒවා delete කරන්න බෑ. ඒ තියා ඕක හොයද්දී දැන ගත්තේ comment එහේමත් පරන වෙනකොට edit කරන්න බෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    attachments ඩිලීට් කරන්න බෑ නේද? recent ම එකනම් පුලුවන්.
    1641402228358.png
    ඔව්මයි:baffled:
    අපේ ඔක්කොම attachments visible කරලා, ඒ ටික file size එක අනුව sort කරන්න දෙන්න තියෙන්නේ
    එතකොට වැඩි size ඒවා බලලා අයින් කරන්න පුලුවන්.

    තව attachment එක ඉස්සරහින් selective box එකක් දාලා එකවර remove කරන්න පුලුවන් වෙන්න

    1641402406279.png

    @GTRZ
     
    • Like
    Reactions: Stimulus mind

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    View attachment 156298ඔව්මයි:baffled:
    අපේ ඔක්කොම attachments visible කරලා, ඒ ටික file size එක අනුව sort කරන්න දෙන්න තියෙන්නේ
    එතකොට වැඩි size ඒවා බලලා අයින් කරන්න පුලුවන්.

    තව attachment එක ඉස්සරහින් selective box එකක් දාලා එකවර remove කරන්න පුලුවන් වෙන්න

    View attachment 156300

    @GTRZ
    bump
     
    • Like
    Reactions: Stimulus mind

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Image hosting service ekak use karana eka thama hodama de.

    user account ekak ekka media host karagatta nam apita a media wala full control tiyenawa

    meke apita one ekak delete kataganna wath ba. One welawata upload karagannath ba.

    media wala full control + unlimited storage tiyenawa nam. Inbuilt eka patta lesi. Koheda ithin na ne