BTC හැදිගවේනවා 40ටම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ස 4 කොයින් තිබ්බ 3 ට බැහැල කියපන්කො
    :sorry: :sorry:

    අප්පෝ බන්, ලගදිද ගත්තේ? මම නම් USDT කරා, අර ජපන් එක්ස්ජෙන්ච් එකේ කොයින් මාකට් එකට එන හින්දා කට්ටිය බයේ සෙල් කරනවා. තව බහිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Master malli

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Yakoooo, uba koheda hitiye mechchara dawasak?
    penna hitiye nane.

    කොරෝනා සින් එකක් හින්දා හිර වෙලා හිටියනේ :D
    දැන් ශේප්

    යනව යනව. දැන් කීපාරක් නන් ඕක වැටුනද?

    35ට ආවා නම් ගොඩ මගේ ඕඩර් ටික ෆිල් වෙයි
    ------ Post added on Jan 6, 2022 at 9:26 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අප්පෝ බන්, ලගදිද ගත්තේ? මම නම් USDT කරා, අර ජපන් එක්ස්ජෙන්ච් එකේ කොයින් මාකට් එකට එන හින්දා කට්ටිය බයේ සෙල් කරනවා. තව බහිද දන්නේ නෑ.
    emokdda seen eka
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    emokdda seen eka

    ඊයේ එක පාර 2000 කින් වැටුනා, තාම ක්රිටික්ල් ඒරියා එක්ක ඉන්නේ. 45ට නැගලා ආයේ 40ට එනවා නම් 33ට එන්න පුළුවන් වෙයි කියලා බලං ඉන්නවා.

    @lasankandy
    කොහෙද ගිහින් හිටියේ මචා...
    සුභ අලුත් අවුරුද්ද ක් වේවා...🙏

    සුබ අලුත් අවුරුද්දක් වෙනවා මචං. කොරෝනා සින් එකක් නිසා ගෙදරට කොටු උනා. කොරෝනා නම් නෙවේ හැදුනේ නෑ.
     
    • Like
    Reactions: MachoMan

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඊයේ එක පාර 2000 කින් වැටුනා, තාම ක්රිටික්ල් ඒරියා එක්ක ඉන්නේ. 45ට නැගලා ආයේ 40ට එනවා නම් 33ට එන්න පුළුවන් වෙයි කියලා බලං ඉන්නවා.

    සුබ අලුත් අවුරුද්දක් වෙනවා මචං. කොරෝනා සින් එකක් නිසා ගෙදරට කොටු උනා. කොරෝනා නම් නෙවේ හැදුනේ නෑ.
    ne ne japan exchange eke seen eka
     
    • Like
    Reactions: lasankandy