ගු එන් පි සොන්නයන්ට රෙදෙයි..... BTC බැස්සා 



ලක්ස 4 කොයින් තිබ්බ 3 ට බැහැල කියපන්කො
![]()
![]()
තියාගෙන හිටපන් කලබල වෙලා සෙල් කරන්න යන්නෙ නැතුව. ඕක ආයෙ උඩ යනව.ලක්ස 4 කොයින් තිබ්බ 3 ට බැහැල කියපන්කො
![]()
![]()
yai da?තියාගෙන හිටපන් කලබල වෙලා සෙල් කරන්න යන්නෙ නැතුව. ඕක ආයෙ උඩ යනව.
යනව යනව. දැන් කීපාරක් නන් ඕක වැටුනද?yai da?
Yakoooo, uba koheda hitiye mechchara dawasak?
penna hitiye nane.

යනව යනව. දැන් කීපාරක් නන් ඕක වැටුනද?
emokdda seen ekaඅප්පෝ බන්, ලගදිද ගත්තේ? මම නම් USDT කරා, අර ජපන් එක්ස්ජෙන්ච් එකේ කොයින් මාකට් එකට එන හින්දා කට්ටිය බයේ සෙල් කරනවා. තව බහිද දන්නේ නෑ.
emokdda seen eka
ne ne japan exchange eke seen ekaඊයේ එක පාර 2000 කින් වැටුනා, තාම ක්රිටික්ල් ඒරියා එක්ක ඉන්නේ. 45ට නැගලා ආයේ 40ට එනවා නම් 33ට එන්න පුළුවන් වෙයි කියලා බලං ඉන්නවා.
සුබ අලුත් අවුරුද්දක් වෙනවා මචං. කොරෝනා සින් එකක් නිසා ගෙදරට කොටු උනා. කොරෝනා නම් නෙවේ හැදුනේ නෑ.