Machnla a SAD news....

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ado elakirians.... ubala mata patta adareine bn.
    PM enawa ho ho gala.

    Elakiriya wahanne na bn... Nahayen adanne nathuwa hitu.
    GTRZ reply karanakan mata mukuth hariyatama kiyanna ba. ekai me inne.

    Ubala baya wenna epa. mata una case ekak.
    උඹට අැති ලව් ඵකක් නෑ මේකේ උන් බය වෙලා තියෙන්නෙ ඵළකිරියට අවුලක් කියල.අර ගොබ්බයො දෙතුන් දෙනෙක් ඵඩිට් කරපු ෆොටෝ දාල තමයි මේකේ උන්ව අැවිස්සුවේ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    යකෝ මේක වහනව නම් එහෙම ආන්ඩුවට විරුද්ධව පාරට බහින්න කලින් එලකිරිය වහනවට විරුද්ධව පාරට බහින්න වෙනව අපිට. 😖
    අනිවාර්යෙන් මේක වැහුවොත් ආණ්ඩුව ගෙදර යනවා මාසෙන් :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    එලකිරිය වහනවා කිව්වම ගොඩක්ම බය උනේ පුකමුරයි , පුක්ජෝසුයි...රු.250/= ආදායම් මාර්ගය නැති උනොත් නිකන් හරි

    තව එක්කෙනෙක් ඉන්නවා 😏 නිවැරදිව නම් කර කොන්ඩම් පැකැට් එකක් දිනාගන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    කිරියේ ක්ලොන් සයිට්ස් ගහලද දන්නේ නෑ දැන්නම.. එහෙමට බඩු ඉන්නේ මේකෙ..😂😂
    සයිට් එකක් හැදුවට යූසර්බේස් එකක් නැහැනේ
    ෆෝරම් නං කීයක් තිබ්බද, එකක්වත් නෑනේ දැං
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඩීඑන්ඒ ටෙස්ට් එකේ මොනා තිබ්බත් මාස ගානක් ආදරෙන් හදපු දරුවා නේද මචන්. තාත්තා කවුරු උනත් පොඩ්ඩක් හිතපන් :(:(

    Ado, ube me comment eke mean eka nam supiri. hode.
     
    • Love
    Reactions: ruchira55
    Status
    Not open for further replies.