A බයි චූන් thread

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,564
    21,010
    113
    ඔස්ට්‍රේලියාවේ කෑම නැලු.. .
    බයි චූන් ත්‍රේඩ් එකක් දාන්න හිතුනා... 😌

    Screenshot_20220107-1144262_50.png


    https://www.9news.com.au/national/a...id-chaos/1d4102d4-c87b-490e-b260-e309580f17e4



    Screenshot_20220107-115002.png



    Screenshot_20220107-115031.png
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අමෙරිකාවෙ සතියක වියදම ඩොලර් 100කින් වඩිවෙලාලු ,
    එහෙ ගොඩක් එවුන් කන්නෙ දවසට එකවේලයිලු .
    අද උදෙ පත්තරෙ විස්තරෙට කිවා කියලා අල්ලපු ගෙදර අන්කලෙ කීවා.
    පොරනම් තාම ගොටබයගෙ පොටො එකක් සාලෙ එල්ලගෙන ගෙදරට එන මිනිස්සුත් එක්ක ගොටාබය කොරොන වලින් ලන්කාව බීරගත්ත විදිය කියනවා
    උබලත් ඔහොම දනාත්මකව හිතපල්ලාd
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඊයෙ බෑරක් යන ගමන් ලක්හඩ නිවුස් දාගෙන ආව.

    මුලු ලෝකෙම කන්න නෑලු. ඇමරිකාවෙ සාගතයක්ලු. ඔස්ටේ‍ර්ලියාවෙ බල්ලෙක්ටවත් කන්න නෑලු.

    ඒ අස්සෙ කියනව අතිගරු අහවල් එකා කොරෝනා නැති කරා වගේ රටේ ඉතුරු ප්‍රශ්නත් විසදනව කියල :lol:
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,564
    21,010
    113
    ඊයෙ බෑරක් යන ගමන් ලක්හඩ නිවුස් දාගෙන ආව.

    මුලු ලෝකෙම කන්න නෑලු. ඇමරිකාවෙ සාගතයක්ලු. ඔස්ටේ‍ර්ලියාවෙ බල්ලෙක්ටවත් කන්න නෑලු.

    ඒ අස්සෙ කියනව අතිගරු අහවල් එකා කොරෝනා නැති කරා වගේ රටේ ඉතුරු ප්‍රශ්නත් විසදනව කියල :lol:
    ඊයෙ ජාතික රූඅපවාහිනියෙ ප්‍රවෘත්ති වලටත් Australia වෙ මේ විස්තරේ පෙන්නුව..
    ලංකාවෙන් ගෝට් චීස් පටවනවා කියලා තිබ්බා සහන සේවා විදිහට 🔥😌🙏🏽