Who is working in circle.life ? Is that a good place to work?

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    godak hodata pay karana company wala aya ehemath okata giya machan, salary nam hoda athi, work life balance eka gana nam wada karana kenekgenma thama balanna wenne
     
    • Like
    Reactions: kamatha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    good company, good technology
    මාස හතර පහකට කලින් මට ඔෆර් එකක් ආව ඉන්ටවීවු එහෙමත් ටිකක් අමාරුයි, ටිකක් දරුනු ඇල්ගොරිතම් සීන් ඇහුවා මගෙන් නම්, තව hackerank එකකුත් කරන්න දුන්නා
    සැලරි නම් හොඳයි කියනවා, හැබැයි මම ඉල්ලපු ගාන දුන්නෙ නෑ, ඒක නිසා මං ගියේ නෑ
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    good company, good technology
    මාස හතර පහකට කලින් මට ඔෆර් එකක් ආව ඉන්ටවීවු එහෙමත් ටිකක් අමාරුයි, ටිකක් දරුනු ඇල්ගොරිතම් සීන් ඇහුවා මගෙන් නම්, තව hackerank එකකුත් කරන්න දුන්නා
    සැලරි නම් හොඳයි කියනවා, හැබැයි මම ඉල්ලපු ගාන දුන්නෙ නෑ, ඒක නිසා මං ගියේ නෑ
    what is the post that you applied to ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    SSE/Lead developer in singa standards however the title goes as TL in SL office/letters etc.

    Just in time hari Zone247 mokak hari scene ekak neda?

    Matath set wuna..ATL wage scene ekak..indian wage ganu kenek interview kare..godak algorithm and JS ewa ahuwa..hacker rank ewa dunna...i thought i fucked up...but got selected..

    Eth mata outsource scene eka alluwe na..mata hoda offer ekak nam set wuna mage hitapu salary eke hatiyata..but giye na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,303
    113
    සේදවත්ත
    හැමෝම වැඩ කරන්නේ ඒම තමා බන් නැගිටිනවා වැඩට යනවා ගෙදර එනවා අතරින් පතර කනව රෙනවා ඔච්චර තමා . Circle.life
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    Just in time hari Zone247 mokak hari scene ekak neda?

    Matath set wuna..ATL wage scene ekak..indian wage ganu kenek interview kare..godak algorithm and JS ewa ahuwa..hacker rank ewa dunna...i thought i fucked up...but got selected..

    Eth mata outsource scene eka alluwe na..mata hoda offer ekak nam set wuna mage hitapu salary eke hatiyata..but giye na
    Outsource සීන් එකක් නෙමයි මචන්
    ඕක සින්ගා වල telco කම්පැනි එකක්, ඩිවලොප්මන්ට් ටීම් එකේ ගොඩක් අය ලංකාවෙ ඉන්නවා , දැනට ලංකාවෙ ටිකක් නැගල එන කම්පැනි එකක්
    ඔය කම්පැනි එකේ ලංකාවෙ සෙට් එකක් ටිකක් උඩ පොසිශන් වල ඉන්නවා ඒක නිසා උන් ට්‍රයි කරනවා ඩිවලොප්මන්ට් ටීම් එකට ගොඩක් ලංකාවෙන් හයර් කරන්න, දන්න තරමට ඉන්දියන් එවුන් නැහැ, සිංගා එවුන් තමයි ඩිවලොප්මන්ට් ටීම් වල ලීඩ් පොසිශන් වල ඉන්නෙ, මටත් ඉන්ටවීවු එකට පට්ට කෑල්ලක් තමයි සෙට් උනේ එවුන් සිංගා එවුන් ඇක්සන්ට් එක ලාවට ඉන්දියන් ගතියක් තිබ්බට, මම දන්න එකෙක් වැඩ කරනවා උගෙන් මම විස්තර ගොඩක් අහගත්තා,
    මාත් hackerank එක නම් විනාඩි 5න් කරා, හැබැයි ඇල්ගොරිතම් අහපුවා නං මට ලංකාවෙ ඉන්ටවීවු වලිදි අහපු අමාරුම ඒව ඇහුවෙ, වෙලාවට මම ඒ වගේ සීන් එකක් කරලා තිබ්බා නැත්තං ඒක කෙලවෙනවා.
    ලංකාව HR එකෙන් කෙල්ලක් කතා කරනවා ඒකි නං ලෝකෙ කාල වතුර බීලා තියෙන්නෙ.
     
    Ehenam machan oyata direct set wenna athi..

    Matath set wune me company ekama thamai..but through a SL company.

    Zone247 da koheda mathaka widihata..ekath thawa company ekakin..passe mata ba kiwwama un kiwwa zone247 permanent employee widihata gannam kiyala..

    Dan awuruddakata ho awurudu 1.5ta wage kalin..

    Magen echarama amaru ewa ahuwe na..mama apply kare SSE, mehen eheta yawapu CV eke thibune ATL kiyala. :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,094
    113
    Just in time hari Zone247 mokak hari scene ekak neda?

    Matath set wuna..ATL wage scene ekak..indian wage ganu kenek interview kare..godak algorithm and JS ewa ahuwa..hacker rank ewa dunna...i thought i fucked up...but got selected..

    Eth mata outsource scene eka alluwe na..mata hoda offer ekak nam set wuna mage hitapu salary eke hatiyata..but giye na
    Outsource සීන් එකක් නෙමයි මචන්
    ඕක සින්ගා වල telco කම්පැනි එකක්, ඩිවලොප්මන්ට් ටීම් එකේ ගොඩක් අය ලංකාවෙ ඉන්නවා , දැනට ලංකාවෙ ටිකක් නැගල එන කම්පැනි එකක්
    ඔය කම්පැනි එකේ ලංකාවෙ සෙට් එකක් ටිකක් උඩ පොසිශන් වල ඉන්නවා ඒක නිසා උන් ට්‍රයි කරනවා ඩිවලොප්මන්ට් ටීම් එකට ගොඩක් ලංකාවෙන් හයර් කරන්න, දන්න තරමට ඉන්දියන් එවුන් නැහැ, සිංගා එවුන් තමයි ඩිවලොප්මන්ට් ටීම් වල ලීඩ් පොසිශන් වල ඉන්නෙ, මටත් ඉන්ටවීවු එකට පට්ට කෑල්ලක් තමයි සෙට් උනේ එවුන් සිංගා එවුන් ඇක්සන්ට් එක ලාවට ඉන්දියන් ගතියක් තිබ්බට, මම දන්න එකෙක් වැඩ කරනවා උගෙන් මම විස්තර ගොඩක් අහගත්තා,
    මාත් hackerank එක නම් විනාඩි 5න් කරා, හැබැයි ඇල්ගොරිතම් අහපුවා නං මට ලංකාවෙ ඉන්ටවීවු වලිදි අහපු අමාරුම ඒව ඇහුවෙ, වෙලාවට මම ඒ වගේ සීන් එකක් කරලා තිබ්බා නැත්තං ඒක කෙලවෙනවා.
    ලංකාව HR එකෙන් කෙල්ලක් කතා කරනවා ඒකි නං ලෝකෙ කාල වතුර බීලා තියෙන්නෙ.
    In general when they ask questions that require thinking they don't always expect the correct answer but they are more interested in the way you approach the problem. The logic is there might be multiple ways of doing something so it is always good to get a variety in the talent.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Outsource සීන් එකක් නෙමයි මචන්
    ඕක සින්ගා වල telco කම්පැනි එකක්, ඩිවලොප්මන්ට් ටීම් එකේ ගොඩක් අය ලංකාවෙ ඉන්නවා , දැනට ලංකාවෙ ටිකක් නැගල එන කම්පැනි එකක්
    ඔය කම්පැනි එකේ ලංකාවෙ සෙට් එකක් ටිකක් උඩ පොසිශන් වල ඉන්නවා ඒක නිසා උන් ට්‍රයි කරනවා ඩිවලොප්මන්ට් ටීම් එකට ගොඩක් ලංකාවෙන් හයර් කරන්න, දන්න තරමට ඉන්දියන් එවුන් නැහැ, සිංගා එවුන් තමයි ඩිවලොප්මන්ට් ටීම් වල ලීඩ් පොසිශන් වල ඉන්නෙ, මටත් ඉන්ටවීවු එකට පට්ට කෑල්ලක් තමයි සෙට් උනේ එවුන් සිංගා එවුන් ඇක්සන්ට් එක ලාවට ඉන්දියන් ගතියක් තිබ්බට, මම දන්න එකෙක් වැඩ කරනවා උගෙන් මම විස්තර ගොඩක් අහගත්තා,
    මාත් hackerank එක නම් විනාඩි 5න් කරා, හැබැයි ඇල්ගොරිතම් අහපුවා නං මට ලංකාවෙ ඉන්ටවීවු වලිදි අහපු අමාරුම ඒව ඇහුවෙ, වෙලාවට මම ඒ වගේ සීන් එකක් කරලා තිබ්බා නැත්තං ඒක කෙලවෙනවා.
    ලංකාව HR එකෙන් කෙල්ලක් කතා කරනවා ඒකි නං ලෝකෙ කාල වතුර බීලා තියෙන්නෙ.
    ado shakina hoda kella bn. eki ehema na :lol:
    interview ekata witharayi algorithm kollo baya karanna. guu hattiyak code eka
     
    • Haha
    Reactions: NEMISIS